කොන්ක්‍රීට් කඩන මැශින් එකක්...

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    මචං ල,

    කොන්ක්‍රීට් කඩන මැශින් එකක් අලුතින් අඩුවට ගන්න කීයක් වෙයිද? කොහෙන් ද ගන්න පුළුවන් .... මොරටුව අවට....

    සති දෙකක වැඩකට.....
     
    • Like
    Reactions: asylum

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    ඉතින් මචන් කුලියට ගනින්කෝ
    කොච්චර තැන් තියනවද දවසට ගෙවන්න දෙන
    සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් මචන් කුලියට ගනින්කෝ
    කොච්චර තැන් තියනවද දවසට ගෙවන්න දෙන
    dawasata 2500-3000k wenawa breaker ekak or hilty ekak. ita wada ganna eka laabai

    සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....
    https://ikman.lk/en/ad/men-rotary-hammer-drill-20mm-for-sale-colombo-2

    podi wadaknam meka ganin laabai
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    ඉතින් මචන් කුලියට ගනින්කෝ
    කොච්චර තැන් තියනවද දවසට ගෙවන්න දෙන
    සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....
    dawasata 2500-3000k wenawa breaker ekak or hilty ekak. ita wada ganna eka laabai
    මිල ගනන් දන්නවද බන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....

    මිල ගනන් දන්නවද බන්
    mona wage wadakda thiyanne, rotary hammer ekakda breaker ekakda one kiyala kiyannam
     
    • Like
    Reactions: wtsamantha

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    mona wage wadakda thiyanne, rotary hammer ekakda breaker ekakda one kiyala kiyannam
    කොන්ක්‍රීට් කඩන්න සහ බිත්ති කඩන්න... පොඩි මොඩිෆිකේශන් එකක් මචං ...
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    concrete mona elements da kadanna thiyanne kanu ehema sampurnayen kadanna thiyanawada. lokuwata concrete demolition nattan rotarry hammer ekak athi
    ලොකුවට තියෙන්නෙ වතුර ටැංකි යක් කනුත් එක්ක කඩන්න.....
    ඔය දෙවර්ගයෙම මිල ගනන් දන්නවද,

    සුපිරි කොලිටිම ඕන නෑ මචං ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලොකුවට තියෙන්නෙ වතුර ටැංකි යක් කනුත් එක්ක කඩන්න.....
    ඔය දෙවර්ගයෙම මිල ගනන් දන්නවද,

    සුපිරි කොලිටිම ඕන නෑ මචං ...
    ehema ekaknam demolition hammer ekak ganna wei rotary hammer walin kadaaganna puluwan podi podi ewa, full kadanna gattoth tikak amaru wei. aduwatama 15k wath wenawa breaker ekak

    https://ikman.lk/en/ad/demolition-b...-h8-17-950-watts-2900-ipm-for-sale-colombo-11

    me rotary hammer

    https://ikman.lk/en/ads?sort=relevance&buy_now=0&urgent=0&query=rotary hammer&page=1
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මහ ලොකු කොන්ක්‍රීට් වැඩක් නං ඉතිං demolition hammer එකක් ගන්න ඕන
    https://ikman.lk/en/ad/dongcheng-demolition-hammer-breaker-dzg06-6-for-sale-colombo-1

    සාමාන්‍ය වැඩක් නං hammer mode එක තියන rotary hammer එකක් ගත්තා නම් කර ගන්න පුලුවන්. rotary hammer එකේ ගාන අඩුයි හැබැයි වාසියකට තියෙන්නෙ ගෙදරට ඕන වෙන ඩ්‍රිල් කරන වැඩ වෙන ඒවටත් මේක යූස් කරන්න පුලුවන් නිසා වැඩිපුර යූස්ෆුල්. නමුත් ලොකු වැඩක් නං මේකෙන් කරන්න අමාරුයි
    rotary hammer එකක් ගන්නවා නම් අනිවාර්යෙන් drill/hammer drill/hammer මෝඩ් තුනම තියන එකක් ගන්න ඕන, සමහර ඒවයෙ hammer mode එක නැහැ,කඩන වැඩ වලට hammer mode එක අනිවාර්යෙන් ඕන
    https://ikman.lk/en/ad/dongcheng-rotary-hammer-drill-26mm-for-sale-colombo-1 මේක මට ශුවර් නැහැ hammer මෝඩ් එක එනවද කියලා, ගන්නවා නම් හරිටම බලලා ගනින්

    ඔය වගේ වැඩකට MEN, DongCheng වගේ බ්‍රෑන්ඩ් එකක් අවුලක් නැහැ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    Rent karama dawasata 600k wage wenne.
    600 x 14 = 8400, aluthenma 14000k wage wei.

    DongCheng walata Makita parts ok kiyala kawru hari qvva mn dakka.

    oya ganna one Drill ekak nemei, see the image, drill ekak over heat wenawa bt mewa ehema na.

    617VV8p30GL._AC_SL1500_.jpg
     
    Thanks ...

    Rent karama dawasata 600k wage wenne.
    600 x 14 = 8400, aluthenma 14000k wage wei.

    DongCheng walata Makita parts ok kiyala kawru hari qvva mn dakka.

    oya ganna one Drill ekak nemei, see the image, drill ekak over heat wenawa bt mewa ehema na.

    View attachment 110271
    Thanks ...
    ------ Post added on Jan 21, 2021 at 3:41 PM
     
    • Like
    Reactions: Cenon