1. chatura_CN

    මෙන්න මේ රෙදි ගන්න තැනක්

    Curtain විකුණන්න තියන කඩවල් වල තියනවා නේද
  2. chatura_CN

    Umbala nandammath ekka

    නැන්දම්මට කියපන් අලුකෙසෙල් මාලුවක් හදලා දෙන්න කියලා.
  3. chatura_CN

    මගේ කතාව #END

    කසාද බදින්න ඉන්නව නම් අඩුම අවුරුදු දෙක්ක වත් ආශ්‍රය කරලා ඉන්න ඔනේ. කොහොමත් සෙට් වෙන්නෙ නැති එවා අයින් වෙලාම යන එක හොදයි. නැත්තම් පස්සෙ කරදර.
  4. chatura_CN

    Purusha hinsanaya

    තාම නෑ. ඇයි මොකක් හරි වුනා ද?
  5. chatura_CN

    එරොසාන්ගේ ගූ ගූල පොහොර ෆැක්ටරියකට... රට පුරා ගූ ගඳ ගහන පොහොර...

    හාපෝ බං අද හම්බුනා පොහොර. පට්ට ගූ ගදක් තියෙන්නේ.
  6. chatura_CN

    වරෙන් කිඹුල් මස් කන්න..

    මදැයි කිඹුල් මස් බලන්න ආවා
  7. chatura_CN

    🌏☄️ වසර 80000 කට වරක් පෘථිවිවාසීන්ට දිස්වන ලෙනාඩ්ගේ වල්ගාතරුව ☄️🌎

    මොකක්හරි වැදගත් දෙයක් තියෙද්දි එදාට වළාකුළු :angry:
  8. chatura_CN

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    Refractor එකක් ගන්නවා කියලා කිව්වට ඔයා කියලා තියන එවා reflector telescopes නේ. හොද brand එකක් නම් Celestron වගේ එකක් තමයි.
  9. chatura_CN

    heta wadak අද stress

    වෙන මොනවත් කරන්න හිතෙන්නෙ නෑ බං. :rolleyes:
  10. chatura_CN

    heta wadak අද stress

    මටත් ඕක තියනවා. මම කරන්නෙ පුලුවන් හැම වෙලාවෙම නිදාගන්න එක.
  11. chatura_CN

    Wise Card එකක් ගත්තා යාලුවනේ

    දන්න කෙනෙක් explain කරපන්.
  12. chatura_CN

    Ado meke inne hena mental porawal tikak neda? ratema un mehema da?

    ඇත්ත කථාව. තමන්ව expose වෙන්නෙ නැති වෙන්න account එක හදාගෙන තමන්ගෙ ඇත්ත ඇතුලාන්තය එළියට දානවා.
  13. chatura_CN

    වාහනේක පිටිපස්සේත් කැමරාවක් හයි කරන එකේ වැදගත්කම..

    Car එකේ පස්සට cam එක mount කරන්නෙ කොහොමද ?
  14. chatura_CN

    රයිස් කුකර් එකේ බාබකිව් හදමු 😍

    පට්ට වැඩේ. Try කරලා බලන්න ඕනේ
  15. chatura_CN

    සෘජු උනා ආයිබොවන්

    දැන් ඉතින් මිනිස්සු ගෑස් පෝලිමේ ඉන්නෙත් නෑ. එ ප්‍රශ්නෙත් හරි.
  16. chatura_CN

    Elakiri reviews

    අඩේ ඇයි දැන් නැත්තේ 3
  17. chatura_CN

    කොල්ලෝ 😍

    Gay නොවුනට මාත් එක පිලිගන්නවා. දැන් සත්ව ලෝකය බලහං. ගොඩක් සත්තුන්ගේ පිරිමි සතා ලස්සනයි. සිංහයා ලස්සනයි සිංහ ධේනුවට වඩා. මොනරා ලස්සනයි සෙබඩ කැතයි නේ. එ වුනාට මොනරට සෙබඩ කියන්නෙ පට්ට කෑල්ලක් වෙන්න පුලුවන්. අපිටනේ මොනරගෙ ලස්සන පේන්නේ. එ වගේ පිරිමි අපිත් ගෑනුන්ට වඩා ලස්සන ඇති.
  18. chatura_CN

    කෙල්ලෙක් මගෙ පස්සෙන් ආව ❤

    Repost දිගවැඩි නිසා repost කියලා දැම්මේ
  19. chatura_CN

    ❌ එපා වෙන වැඩ ❌

    Alarm එක වදින්න විනඩි 10 කට වගේ කලින් ඇහැරෙන එක

    No contents