petrol start kerosene run generator නවත්තන්න යද්දි ආපහු petrol වලට valve එක කරකවලා ටිකක් තියලා නවත්තලා valve එක වහන්න. නැත්තන් generator එක නවත්තලා fuel valve එක වහලා carburetor එක යට valve එක ඇරලා තියන kerosene අයින් කරලා දාන්න.
එතකොට ආය වෙලාවක start කරන්න යද්දි ඉක්මනට start කරගන්න පුලුවන්.