- Bike එකේ යනව නම් ඉස්සරහා වාහනේට පුලුවන් තරම් දුර තියලා යන්න.
- Car එක අරන් යද්දි overtake කරන්න යනව නම් අනිවා පස්ස බලලා ඉන්න.
- කෙල්ලෙක් අරන් යන ස්කූටියක් overtake කරන්න යද්දි පුලුවන් තරම් පරේසම් වෙන්න. කොයි පැත්තට හරවයි ද දන්නෙ නෑ.
- Three wheel එකක් වමට signal දානව නම් ඌ වමට හරවයි කියලා...