1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්තෝල.. ඕව අරං මිනිස්සුට හානි කරන්න හොද නෑ මිනිහෝ
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මගේ ගජ මිතුරා ඌ.. කෝල් එක ගන්නකොටම ඌ හිනා උනා.. උඹටත් වර්ජනයක්ම එන්න ඕනේ නේද අපිව මතක් වෙන්න කිව්වා.. මං කිව්ව වෙන ඉතින් උඹෙන් මට ප්‍රයෝජනයක් නෑනේ කියල..තූ විතරක් උඹ නං කිව්වා ඌ..:baffled:
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොකද්ද මේ වලිය අගක් මුලක් හොයාගන්න බෑනේ.. ඕකේ කොහෙහරි තැනකට මාවත් සෙට් කරගනිං බල්ලනි..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කෝල් එකක් දුන්නා.. මට ස්ටොක් එකක් තියල ශෙඩ් එක වහන්නං කිව්වා..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උබලට මොන ටිපි ටිප්ද හොරිකඩයෝ පාං වාටියක් කාල බුදියගනිං මූසල හැත්ත..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම කැමතිම එකා ඕක.. ඊට පස්සේ ඉරෝසන්, ඊට පස්සේ කස්සෙන්..
  7. Red_frame

    හැම තැනම හිටියේ කොල්ලෝ

    උඹ කවුද දැන් නේ මිනිහෝ දැක්කෙත්...
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩෝ සිද්ධිය ඇත්ත නේ... දවස් දෙකකට වගේ සයිට් වල වැඩ කරගන්න අවශ්‍ය බඩු ස්ටොක් වල තියෙනවා.. ශෙඩ් එක අයිති එකාට කතා කරලා තියෙන ටිකක් ගහගන්න පුළුවන් පොල්ගස්ඕවිට ශෙඩ් එකේ එකා මගේ ගජ මිතුරා.
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හම්මටසිරි ටුපක් ඉන්නවා.. මං යනව..
  10. Red_frame

    හැම තැනම හිටියේ කොල්ලෝ

    ගෙදෙට්ට එන චූං පාන් කාරයටත් කියල පුකේ ඇරෝගන්න දගලන තෝ මානසික ලෙඩෙක් නෙමෙයි න්ං වෙන කාටද හුත්තෝ මානසික ලෙඩ්ඩු කියන්නේ.. පාන් කාරයයි, මාලු කාරයයි, පියුං කාරයයි, බෝතල් පත්තර කාරයයි සේට්ටම කියල පුකේ ඇරෝගන්න දගලන එකා අහනවා මට මානසිල ලෙඩක් වෙන්නේ කොහොමද කියල.. නික්ං රට්ටු හිනස්සවන්න එපා පොන්න පොඩි...
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හප්පටසිරි... යකෝ එකෙක්වත් කිව්වේ නෑ.. එහෙන්ං බවුසර් එකකට ගහගන්න වෙනවා..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හැමතැනම සීන්ද.. මට අවුලක් නෑ ජෙනි තියෙනවා තව සතියක් උනත් ඉන්න මට..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ජෙනි තියෙනවනේ මිනිහෝ ඒකනේ මම ඔන්ලයින් ඉන්නේ.
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ.. එහෙම ආරංචියක් නං නෑ..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කරන්ට් නෑ මූසලයෝ
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ මේ වැඩක් තියෙනවා කෝලෙ එකක් දෙන්න හිටියේ මගේ අතින් බොගේ ෆෝන් නම්බර් එක නැතිවෙලා මිනිහෝ ෆෝන් නම්බර් එක PM එකක් දාපිය..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මුලින්ම cse එකට ගිහිලලා SIA & CDS අකවුන්ට්ස් දෙකක් ඕපන් කරපං.. CDS එක ඕපන් කරපු ගමන් උබේ ශෙයාර් බ්‍රෝකර් උඹව ගයිඩ් කරනවා.. හැබැයි උන් කියන ඒවල ඉන්වෙස්ට් නොකර උඹ හොයලා බලා ගේම ගහගන්න ඕනේ..
  18. Red_frame

    බබෙක්ට නිල් මැනිකක්

    වැඩක් නැති බම්බුනේ මිනිහෝ. කොයි ජෝතිශ්‍යවේදියද මිනිහෝ හරියට ඇත්තක් කිව්වේ.. දැන් මේ එලකිරියෙම ඉන්න එකා බලපං.. කට ඇරියද ගූ නෑවා.. ඕව සේරම බොරු කතා.. දැන් ඉතිං පොඩි එකාට හෙම්බිරිස්සාවක් හැදුනත් උඹ හිතන්නේ ඒක උනේ අපලෙටයි කියල.. පොඩි ගල් වලට සර්ටිෆිකේට් දෙන්නේ නෑ මිනිහෝ.. දන්න එකෙක් එක්ක ගිහිල්ලා...
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉතිං ඒ හින්ද නේන්නං මිනිහෝ මෙහෙම කරලා තියෙන්නේ..

    No contents