~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දැන් මට අද නින්ද යන එකක් නෑ කටුස්සි මොනද ගෙදරට වෙලා කරන්නෙ කියන එක දැන ගන්නකන්...
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ow machan man monawa hari kiyannet katussatai kukkatai godak welawata. awama penna nohitiyoth hoyanneth mun denna tundenawa. hithuwe na serious gani kiyala

    උබ තාම මේකට අලුත් හින්ද මුන් සීරියස් ගන්ඩ ඇති
    ගණන් ගන්ඩ එපා බන්. ෆිට් එකේ ඉදපන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කරන්ට් නැති හින්දනේ යකෝ
    උබට එකවත් තේරෙන්නේ නැද්ද?:yes:

    අනේ අර මහින්ද මහත්තයගෙන් රට උදුරල මේ හිකනල්ලු වගේකට දීල වෙච්ච දෙයක්...තව ටික කාලයක් ඉවසුවනන් මෙලහට අයිස්චර්යත් දැකල...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    hethuwa liyanna puluwan. eth mama aye oya gana katha karanne nea. :no:

    මම ඇරොට ඔයිට වඩා දේවල් කියල තියනවා
    ඌ කවදාවත් ඒවා සීරියස් අරන් නෑ.
    කටුස්ස ගෙදරට වෙලා ඉන්නවද නැද්ද කියන එක මට වැඩක් නෑ
    මෙච්චර මේ ත්‍රෙඩ් එකේ ඉන්න මම දන්නෙත් නෑ කටුස් මොනවා කරනවද කියල

    මේකේ කියන කිසි දෙයක් සිරා කියන්නේ නෑ. කටුස්මයි එක දවසක් එහෙම කිවුවේ.
    ඉතින් ඔය වචනයක් අල්ලාගෙන ඉස්ටුව පට්ට ගහන එක වැරදි නේද?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ අර මහින්ද මහත්තයගෙන් රට උදුරල මේ හිකනල්ලු වගේකට දීල වෙච්ච දෙයක්...තව ටික කාලයක් ඉවසුවනන් මෙලහට අයිස්චර්යත් දැකල...

    අයිස්චර්යා ගේනවා කිවුවේ නෑ ආයිබෝං.සල්මන් ඛාන් නම් ආවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ මිනිහෝ ඒක නෙමෙයි.උඹ ඊයේ කොළු කෙල්ලෙක් කියලා කියපු කෙල්ලට අද රෝස පාට නංගි බබෙක් කියලා සෙවල පෙරලා තියෙන්නේ ඇයිimage

    ඒ ඒ කෙල්ලද බන්
    7406672.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබලට මොන ටිපි ටිප්ද හොරිකඩයෝ පාං වාටියක් කාල බුදියගනිං මූසල හැත්ත..