1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ හැදෙන්න ඌ ආවේ..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ වෙලාවේ නං මට තද උනා.. ඕක දකිනකොට පඩි දවසට තව දවස් 5 6ක් තිබ්බා.. ඒ දවස් ටිකත් උගෙන් නොමිලේම වැඩ අරගෙන 20 එලෙව්වා..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ ආවේ මට හම්බ කරලා දෙන්න නෙමෙයි ඌ හැදෙන්න.. ඌට ගලධාරි එකෙ 80යි හම්බවෙලා තිබ්බේ මම ලක්ශ දෙකක් ගෙව්වා..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ මං වගේමයි කිය කිය වයිෆ් ඌට බනිනව.. ඌ එක දවසක් වයිෆ් ගෙන් අහනවා ලමයි තාත්ත වගේ වෙනවට අකමැති න්ං අම්ම මොකටද තාත්තව බැන්දේ කියල..:rofl:
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බිබී ඉන්නකොට දැක්කේ ඕක පාන්දර..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මිනිහෝ මම හොටෙල් එකක් දාන්න නෙමේනේ හිටියේ.. මුලින්ම දැම්මේ බාර් එක.. පස්සේ බයිට් අනංමනං දැම්මා.. ඔහොම යද්දි පොරක් ආව මේක හොටෙල් එකක් කරමු සර් මම වැඩේ කරන්නං කියාගෙන.. කලින් ගලධාරි එකේ මැනේජර් කෙනෙක් වෙලා ඉදල දැන් අයින් වෙච්ච පොරක්.. පස්සේ ඌ තමයි මේක හොටෙල් එකක් කරේ..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උන් තියා මාත් එහෙමනේ ඒකනේ වැඩේ.
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මාව තම්බන්න කොහෙද උන්.
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මෝඩ යක්කූ.. Cctv එක දැක දැක සල්ලි උස්සනවා..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එනවා හවස සල්ලි වගයක් දෙන්න මට බිස්නස් කරපු එකක.. මම කතා කරල කියන්නං බොට..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්සුද මිනිහෝ. දෙසැම්බර් අප්‍රේල් අවුරුදු කාල වලට නං මම ඇදුම් ගන්න වවුචර් දෙනවා.. පර්මනන්ට් ලේබර්ස්ලටත් දෙනවා.. සල්ලි දෙන්නේ නෑ අතට ඕකුන් බොනවා කාලකණ්ණි ඊලගට ඔය සල්ලි වල ලමයෙකුට ඇදුමක් වත් අරං දෙන්නේ නැතුව..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බොරු බිලක් දාලා හාපික් ටයිල් ක්ලීනර් අනං මනං ගත්තා කියල..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    30000ක් ලාභයි ඒ වැඩෙන්..:rofl:
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දාගන්නයි කිව්වේ..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බෝන්ස් දෙන්නේ නෑ..නමුත් කම්පැනිය දාල නොයන්න හදිස්සියට ණයක්, සැලරි ඇඩ්වාන්ස් ටිකක් වැඩිපුර එහෙම දෙනවා..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උගේ ෆුල් පඩියම කපල 20 වෙනිදා අයිං කරා..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බුෆේ එකක් තිබ්බේ.. මං මේ බයේ ඉන්නෙ ඩ්‍රයිවරයටත් මට වගේ වෙලාද දන්නේ නෑ කියල..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වෙන වෙලාවට කරන්නේ cctv බල බල මොකෙක්ගේ හරි පඩි කපන්න පොටක් හොයන එක තමයි..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කාපං මිනිහෝ දැන් තුනයි නේ. මටනං කාපු වෙලේ ඉදං නිදිමතයි අරුන් කෑමට් මොනව දාලද මන්දා..
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පිස්සුද මිනිහෝ

    No contents