1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් සොෆ්ට්වෙයාර් එක තියෙනවා.. එහෙම එකක් නෑ 10000ක් උනත් ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නෑ.. කොහොම උනත් බිස්නස් ගැන උඹේ දැනුම අඩු නං හොද කම්පැනි එකක preference shares බලල ඉන්වෙස්ට් කරපං..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ස්ටොක් මාර්කට් එකේ කතාව මේකයි.. ශෙයා බ්‍රෝකර් කෙනෙක් අපිට අවශයි.. නමුත් ශෙයාර් බ්‍රෝකර් අපිව ගොඩ දාල දෙයි කියලා බලාගෙන නං උඹ ඉන්වෙස්ට් කරන්න යන්නේ ඒක මෝඩ වැඩක්.. ඌට උඹව ගොඩදාන්න පුළුවන් නං මොන බම්බුවකටද ඌ එහෙම කරන්නේ ඌම ගොඩ යනවනේ.. ඇක්ටිව්ලී මාර්කට් එක දිහා ඇහැ ගහගෙන ඉන්න පුළුවන් නං විතරක්...
  3. Red_frame

    උපාධිධාරීන් 68ක් රෝහල් කම්කරු රැකියාවේ

    ඉතින් මොකද්ද දැන් ඔතන තියෙන ප්‍රශ්නේ.. ඒක තමයි ඉතිං උන්ට අයිති තැන.. ඌට අයිති තැන ඌ ඉන්නවා වෙන මොකද්ද
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙමනං රජයේ ඒවටම යන්න ඕනේ..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒක උගේ ආසාවනේ මිනිහෝ..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Mistubishi evolution 4 එකක්... කැමති කාර් එක ඌ තේරුවා.. මම අරං දුන්නා.. ලක්ශ 30ට අඩුවෙන් තමයින්මම ඔෆර් කරේ ඌට..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹට ලැබෙන දෙයක් නෑ එහෙම කම්පැනි වලින්.. හේතුව කම්පැනියේ ලාභ ගොද දෙනෙක් අතේ බෙදිලා යනවා.. දැන් මම සිරාවටම මේ අප්‍රේල් වලත් රු 5000ගානේ ඇදුම් ගන්න වව්චර් බෙදුවා ලේබර්ස්ලගේ ඉදං.. මට එහෙම කරන්න පුළුවන් ප්‍රොෆිට් තියෙන නිසා.. ලාභ බෙදෙන කම්පැනිවල ඕව කරන්න අමාරුයි, රිඅක් වැඩී..
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොයි මිනිහගෙත් කොහෙහරි තැනක දුර්වල කමක් තියෙනවා.. අවධානයෙන් ඉදලා ඒක හොයාගත්තම වැඩේ කරගන්න එක හරි ලේසි.. මූට කාර් පිස්සුව දරුණුවටම තිබ්බ.. මගේ වැඩේ කරගන්න මම ඒක ප්‍රයෝජනයට ගත්ත එච්චරයි..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මිනිහෙකුගේ වටිනාකමට සරිලන මුදලක් තමයි ඌට නියම වෙන්නේ.. ඌ මට ඒ වෙද්දි ලක්ශ 3ක් වටින්නේ නෑ මොකද මං උගෙන් ඉගෙනගන්න ඕන සේරම ඩේවල් ඉගෙනගෙන ඉවරයි නේ ඒ වෙද්දි..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ ඒක හොදයි.. දැන් උනත් ඌට මීට වඩා වැඩි පඩියකට වෙන තැනක ජොබ් එකකට යන්න පුළුවන් අනිවා.. මෙහෙම කරන එකෙන් තියෙන වාසි දෙකයි.. 1. ඌ අයින් වෙලා යන්නේ නෑ.. 2. මේ අවුරුදු 5ටම ආයෙ එක සතේකින් උගේ පඩි වැඩි කරන්න වෙන්නේ නෑ..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොනව දෙන්නද ඌව නිකංම එලවලා දැම්මා.. අවුරුදු නං 5 6 ක් වැඩ කලා..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌට ආදරේකට අරං දුන්න නෙමෙයි මිනිහෝ... ඌ මැනෙජ්මන්ට් එකට නියම වැඩ්ඩා.. වාහනේට සල්ලි කැපෙනකං දැන් ඌට මෙතනින් අස්වෙලා යන්න බෑනේ.. ඒතකොට වාහනේ නැති වෙනවා.. දැන් ශුවර් එකටම ඌ ඉතුරු අවුරුදු 5 මෙතන වැඩ කරනවනේ..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹට දැනගන්න ඕනේද ඒක ගැන..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මට වැඩක් නැති සර්විස් එකකට මම මොකටද මිනිහෝ ලක්ශයක් තියා සත 5ක් වත් ගෙවන්නේ..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ එතකොට රෙස්ටෝරන්ට් එක තිබ්බා.. පූල් එකක් ගහලා, කැටගරි කරලා රූම්ස් හදලා වැඩේ නග්ගලා ගත්තේ ඌ.. එතකොට තිබ්බේ නිකං බයිට් දාන රයිස් දාන පොට් එකක්.. මං එතකොට වෙන බිස්නස් එක්ක බිසී වෙලා හිටියේ.. ඌ මහන්සි වෙලා මේක හොටෙල් එකක් කරා..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් ඉන්නේ තරංග කියලා කොල්ලෙක්.. ඌ නං නියමයි.. පිලිවෙලකට නීට් එකට වැඩ.. ඌට අතට 70000ක් දෙනවා ඉතුරු සල්ලි 30000ක් ඌට අරං දීල තියෙන වාහනේට කපනවා.. තව අවුරුදු 5ක් තියෙනවා ඒකට කැපෙන්න..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දැන් නං ඌ මොනව කරනවද දන්නේ නෑ..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒකටනේ මිනිහෝ මම.මේකට සල්ලි යට කරේ
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ දැන් ඌ නෑ.. බිස්නස් එක ටිකක් නැගගෙන එනකොට ඌ තව ලක්ශයක් පඩි වැඩි කරලා ඉල්ලුවා.. මම බෑ කිව්වා.. පස්සේ ඌ අනංමනං කර කර මැනේජ්මන්ට් එක අවුල් කරන්න හැදුවා.. ස්ටොක් එහෙම මදි කරනවා, වැඩිය විකිණෙන්නේ නැති ඒවල වැඩිපුර ස්ටොක් ගේනවා, ඒව නරක් වෙවී විසික් කරනවා ඔහොම ඔහොම සෙල්ලං කරන්න ගත්තා.. ඒ වෙනකොට උගෙන්...
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ තමයි වැඩේ කරේ.. එතකොට මට ඔය ෆිල්ඩ් එක ගැන තේරෙන්නෙම නෑනේ..

    No contents