අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු
අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු දෙන්න එපා - ජනතාවගේ රහස්‍ය තොරතුරු ආණ්ඩුවට මොකටද
ආණ්ඩුව අලුතෙන් හඳුන්වාදීමට යන විද්‍යුත් හැඳුනුම්පත ජනතාවගේ මූලික අයිතීන් කඩකිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
පුරවැසියන්ගේ ඇඟිලි සළකුණු එකතුකරන අංගුලිමාල මෙහෙයුමක් ආරම්භ කර...