1. Lewke

    ඉබ්බා .. ලොල්

    ඕකනෙ මමත් එක්සයිස් කරන්න කම්මැලි :D +රෙප්
  2. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :dull:
  3. Lewke

    Sinduwen Sinduwa

    යලි උදාවූ වසන්තේ ලෙසින් එන්න ලංවී සදා ආදරෙන් කඳුලු බිඳුවක් වගේ නෙත් අගින් ඇ‍යිද සමුගන්නෙ මේ ජීවිතෙන්
  4. Lewke

    කරුමෙක මහත බලහංකො.. තනි ඇහැට ඇ‍ඬේ...

    පට්ට පට පට. කොහෙන්ද බන් මේව හොයාගන්නෙ? +රෙප්: You must spread some Reputation around before giving it to crazybuddy again. :(
  5. Lewke

    Sinduwen Sinduwa

    යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ නිතඹ සලන... සලන රූ සිරි යුත් නුඹේ වරුණේ මල් මදහස රැදුනු මුවේ නුබේ සුව දැනුන රැයේ සිත සරසා... සනහා ඇයි මගේ සද යන්න ගි
  6. Lewke

    PVC pipes - 3 way joint

    මචන් පීවීසී බට නැතත්, කන්ඩියුට් බට (ඉලෙක්ට්‍රිකල් වයර් අදින්නෙ) වලින් හදපු ඔය වගේ ජොයින්ට් තියෙන්න පුලුවන්. උඹේ වැඩේට කන්ඩියුට් බට හයිය ඇති නම් පොඩ්ඩක් හොයල බලපන්. කන්ඩියුට් බටයක් වුනත් ඇතුලට සිමෙන්ති ටිකක් පුරවල ගත්ත නම් හයියට (හැබැයි බරට) තියෙයි.
  7. Lewke

    PVC pipes - 3 way joint

    මචන් ebay එකේ නම් බඩු පට්ට ලාබෙට තියෙනව. මෙහ නම් මමත් කොහේවත් දැකල නෑ: http://www.ebay.com/itm/3-4-Inch-Pvc-Pipe-Fitting-Connector-3-way-Corner-side-outlet-/151367082170 උඹට යකඩ පයිප්ප වලින් හදවගන්න තමා වෙන්නෙ. හැබැයි ebay එකෙන් ගෙන්න ගන්න එක පට්ටම ලාබ වෙයි.
  8. Lewke

    අලුත් හැඳුනුම්පතට ඇඟිලි සළකුණු

    මමත් හිතනව මේක හොඳ වැඩක් වෙයි කියල. හැබැයි අපේ ගොයියල මේ දත්ත මොන මොන ගේම් වලට ගනීද කියල ප්‍රශ්නෙකුත් තියෙනව. ඔය පනතෙම පැහැදිලිව කියලා තියෙනව නම් මේ දත්ත මොන වගේ දේවල් සඳහා පාවිච්චි කරනවද කියල ඒක කාටත් ප්‍රයෝජනවත් වේවි නේද? දැනටමත් එහෙම තියෙනවද දන්නෙ නෑ. කෝ, තනුජක වත් හිටියනම් අහගන්න තිබ්බ...
  9. Lewke

    ලෝචනා ඉමාෂි

    :love::love::love::cool:
  10. Lewke

    .: See the නයි Coming Out :.

    :D +Rep
  11. Lewke

    YAMAHA FZ used කරපු බයික් එකක් ගන්නකොට

    උඹට පින් මචෝ මේ ලින්ක් එක දුන්නට. මමත් fz එකක් ගන්න හිටියේ. දැන් හිතෙනවා ඕනෙ නෑ, තව සල්ලි ටිකක් එකතු කරල ජපන් එකක්ම ගන්නව කියල. +රෙප්.
  12. Lewke

    YAMAHA_FZ_ගන්න_කලින්

    උඹට පින් මචෝ මේ විස්තරේ ලිව්වට. මමත් FZ එකක් ගන්න හිටියේ. දැන් හිතෙනවා ඕනෙම නෑ, තව සල්ලි ටිකක් එකතු කරල ජපන් එකක්ම ගන්නව කියල. +රෙප්.
  13. Lewke

    ඉන්දියාවේ ~වැඩ්ඩො

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ Rep +
  14. Lewke

    PVC pipes - 3 way joint

    වතුර ප්‍රෙශර් එක දිගටම තියාගන්න බැරි නිසා, සාමන්‍යයෙන් පී වී සී ජලනල වල ඔය වගේ ෆිටින්ස් එක්කෙ නෑ. උඹ ඕක හොයන්නෙ වතුර ලයින් එකක් දාන්න නෙවෙයි නේද?
  15. Lewke

    Sinduwen Sinduwa

    වන්නමෙන් බැන්ද ආලේ රෑ පුරා හීන බේරේ හින්දියෙන් නින්ද පෑරේ
  16. Lewke

    සංවේදී_සත්‍ය_කතාවක්..

    එකෙක් දෙන්නෙක්ගේ වැරදි නිසා සර්වත්‍ර කුලකෙටම ගහන්න හොඳ නෑ
  17. Lewke

    Facebok Like....

    ෆට්ට මචන්. උඹද මේක හැදුවෙ?
  18. Lewke

    F***g Lankabell 4G

    හම්බෝ ඕකක් ගන්න කියල හිටියෙ. උඹ හොඳ වෙලාවට කිව්වෙ.

    No contents