මේ කියන දේ ටිකක් පිළිගන්න අමාරුයි. මූලික භෞතක විද්‍යාව ඉගෙන ගත් කෙනෙකුට වුනත් මෙතන තියෙන ප්‍රශ්ණෙ තේරුම්ගන්න පුලුවන්. කියන විදිහට ජල ටැoකියට ජලය පුරවනවා. ඒකත් කරන්න වෙන්නෙ මෝටරයකින්. එතකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය කවුද ලබාදෙන්නෙ? කොහොම හරි ටැoකියට වතුර පුරෝගත්ත කියමු. ඊට පස්සෙ ඔය කියන විදිහෙ ජල...