මේකත් පැරණි විවාහ ක්‍රමයක්..😮😮😮
උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්‍ය විවාහ ක්‍රමයක්. කසාද සහතික, උප්පැන්න සහතික ආදී ලේඛන පිරුණු ඉංග්‍රීසි යටත්විජිත සමාජයේ දී එය පිළිකුල්සහගත සිරිතක් වුණා...