1. Miami-Vice

    කියුබාව දෙස බලන්න...

    කියුබාවෙ ඉන්නෙත් සෙලෙන්ස්කි වගේ ජෝකර්ල... ඇමරිකාවත් එක්ක ෂේප් එකේ හිටියනං ඉවරයිනෙ
  2. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    නන්දසේනයව එලෝපු එක ගැන නං කිසිම දුකක් නෑ... මට තියෙන එකම දුක උඹට එලෝපු නන්දෙගෙ වහලෙක් වෙන්ඩ උන එක ගැන :(
  3. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    කලිනුත් මම කිව්වනේ නන්දෙ එලෝපු එක හොඳයි කියල නේද? මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ බයියන්ට බැන බැන හිටපු උඹට බයියොත් එක්ක ලගින්ඩ උන එකනෙ හාමු උඹලව පාවලදීල පිං ජනාධිපතිකම ගත්ත එකෙං :lol:
  4. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    මමනං ඉතිං දුකක් දැනෙන වෙලාවට උඹට බයියෙක් වෙන්ඩ උන එක ගැන හිතල හිත හදා ගන්නව :-(
  5. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    හාමු නාමල් බේබිගෙ පෝස්ටර් මිටියයි, පාප්ප බාල්දියයි උඹලට දෙන්නෙ එහෙම කියලද? ජෙප්පො එක්ක සංධානයක් ගහල අන්රයියගෙ පෝස්ටර් මිටිය දෙනකොට මොනා කියයිද දන්නෙ නෑ හාමු උඹලට :lol:
  6. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    ඔව් බං පට්ට දුකයි... මිස්ටර් ක්ලීන් ජනාධිපති වෙච්ච ගමන් රාජපක්ෂල ඔක්කොම හිරේ දැම්මනෙ :(
  7. Miami-Vice

    ගෝටාභයගේ ව්‍යායාම උපදේශක කුඩු සමග අල්ලයි..

    ග්ලූකෝස් වෙන්ඩ බැරිද? :lol:
  8. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    උඹටත් බයියාලේපෙ ගාගන්ඩ උනා එහෙනං :lol:
  9. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    උඹලෑ ලොකු සෑර් නන්දෙ කියන ඒව තමයි රනිල් කරන්නෙ... උඹට සැරින් සැරේ මතක් කරල දෙන්ඩ ඕනෙ නේද උඹත් දැං බයියෙක් කියල :lol:
  10. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    යහපාලන යුගයක් නං ආයි ඕනෙ නෑ... ඒ නම ඇහෙනකොටත් හිනා යනව :lol:
  11. Miami-Vice

    Putin wins Russia election in landslide

    අනිත් එවුන්ට ඉල්ලන්නෙ නැතුව ඉන්ඩ තිබුනෙ, ඇපේ හරි ඉතුරුයි :lol:
  12. Miami-Vice

    Putin wins Russia election in landslide

    ඕකෙං ගැහුව කියන්නෙ රුසියාව පරදියි නේද බං :eek:
  13. Miami-Vice

    ජුලි චන්ග් - Proud Mary ft . හර්ෂ

    They don't scam you, they just bomb the hell out of you :lol: They try to do something for you even if you don't want them to :lol:
  14. Miami-Vice

    ජුලි චන්ග් - Proud Mary ft . හර්ෂ

    But you do know that they don't have agendas? :eek:
  15. Miami-Vice

    Putin wins Russia election in landslide

    ජෝකර්ට වැඩිය මොළේ තියෙනව ඒ ගෑනිට

    No contents