1. Miami-Vice

    මෙදාපොටේ නම් රුසියාවෙන් ISIS එකට අබසරණයි..💥💥💥

    බදු මුදල් ගෙව්ව කියල සාමාන්ය මිනිස්සු මරන්න නීතියක් කොහෙද බං තියෙන්නෙ? උඹ ඔය කරන්නෙ ත්‍රස්තවාදය අනුමත කරන එකනෙ
  2. Miami-Vice

    මෙදාපොටේ නම් රුසියාවෙන් ISIS එකට අබසරණයි..💥💥💥

    ඔව්, උඹ කිව්වෙ ISIS එක තව අහිංසක මිනිස්සු මැරුවනං හරි කියලනෙ :eek:
  3. Miami-Vice

    වැල්ලේ දනගාලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ

    👆 ලෝකල් හොර නිරාස්ලගේ අවධානය පිණිසයි
  4. Miami-Vice

    මෙදාපොටේ නම් රුසියාවෙන් ISIS එකට අබසරණයි..💥💥💥

    උඹ ISIS එකට සපෝට් කරන්නෙ ඇයි? :eek:
  5. Miami-Vice

    Terror Attack in Moscow💥

    :eek:
  6. Miami-Vice

    AI වලින් බේරෙන Jobs

    management, HR දෙකටත් තියෙන ඉල්ලුම අඩුවෙයි මැනේජ් කරන්න මිනිස්සු අඩු වෙනකොට
  7. Miami-Vice

    වැල්ලේ දනගාලා ඉල්ලපු දෙයක් කවදාවත් නොලැබිලා නෑ

    මම හිතාගෙන හිටියෙ බෞද්ධයො විතරයි ඔය වගේ ගෝත්‍රික වැඩ කරන්නෙ කියල :baffled:
  8. Miami-Vice

    Terror Attack in Moscow💥

    උඹනං කියයි, අපිටනෙ යකෝ එතකොට තව ගුටි කන්ඩ වෙන්නෙ පොලියත් එක්ක
  9. Miami-Vice

    Terror Attack in Moscow💥

    :lol:
  10. Miami-Vice

    රුසියාවට ගහන්න එපා අපේ තෙල් මිල වැඩි වෙනවා ඇමරිකාව සෙලෙන්ස්කිට දන්වයි😂😂

    පොඩි දුප්පත් රටවල් වලට තඩිබබා හිටපු ඇමරිකාව ඉතිහාසෙටම කාල නෑ මෙහෙම පරිප්පුවක්... මමනං කියන්නෙම ජෝකර් පුටිංගෙ මිනිහෙක් :lol:
  11. Miami-Vice

    රුසියාවට ගහන්න එපා අපේ තෙල් මිල වැඩි වෙනවා ඇමරිකාව සෙලෙන්ස්කිට දන්වයි😂😂

    බලන්න ඇමරිකාව ලෝකෙම මිනිස්සු ගැන කොච්චර හිතනවද කියල නේද? (පු#ං හිනා)
  12. Miami-Vice

    මෙහෙම මිනිස්සුත් මේ රටේ ඉදලා තියෙනවා

    කොළඹ ඔසුසලේ ලොකු ෆොටෝ එකක් ගහල තිබුන ඉස්සර
  13. Miami-Vice

    වහිනවා

  14. Miami-Vice

    වතුරකලයක් අරන් බෝධිය වටේ කැරකුනාට වැඩක් නෑ බ්රෝ

    අන්තිමට ආපු එකා මොකක් හරි කුපාඩි ඉල්ලීමක් කරන්න ගියේ... හරකට ඒක කලින්ම තේරුනා ඌට තියෙන බලයෙන්

    No contents