1. Miami-Vice

    වන්නකු කරපු උන් surprise වෙන්නයි යන්නේ

    Intermittent Fasting හොඳයි අඩු කාලෙකින් බර අඩු කරගන්න, දියවැඩියාව පාලනය කරගන්න... දිගටම කරන්න හොඳ නැතුව ඇති
  2. Miami-Vice

    c# interview (IFS/Virtusa/Etc)

    bump
  3. Miami-Vice

    ලපයා පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩගන්නෙ කොහොමද

    දේශපාලන පත්වීම් නතර කරන්න ඕනෙ
  4. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    අපිටනං වීරයො නෙමෙයි, උඹලටනෙ දැං පාප්ප බාල්දි කරේ තියාගෙන උංගෙ පෝස්ටර් ගහන්ඩ වෙලා තියෙන්නෙ... :lol: තවුසන්ඩ් ටෝක් දුන්න උඹට උන වැඩේ යකෝ :lol:
  5. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    උඹනං මෙතන පොර ටෝක් දුන්නට රාජපක්ෂල එනකොට නැගිටල ඇඹරෙනව ඇති නේද ඔලුව කහ කහ? :lol:
  6. Miami-Vice

    Podi story ekak matak wuna billo!

    :lol:
  7. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    මමනං කාගෙ කාලෙවත් ලොකු සීන් දැම්මෙ නෑ... උඹනං අද වගේ හැමදාම පච උනා... අන්තිමට හාමු කොරපු වැඩෙං උඹට නිල නොලත් බයියෙක් වෙන්ඩත් උනා... කැත වැඩේ මොනා උනත් හාමු කරේ උඹලට නේද? :lol:
  8. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    ඊට වැඩිය දුකයි හාමු උඹට කොරපු දේ ගැන :lol:
  9. Miami-Vice

    British council sri lanka

    bump
  10. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    සෑහෙන්ඩ රිදුන බං... ඉස්පිත්තාලෙ ඇඩ්මිට් වෙන්ඩ ඉන්නෙ :(
  11. Miami-Vice

    දවස් 77ට සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි; යහපාලන යුගයට තව ටිකයි

    ලොකු පින්තූර උස්සං එන්ඩ රිදිල නේද? :lol: මොනා උනත් හාමුට යුතුකමක් තිබුන පිං පෝස්ට් බාර ගන්ඩ කලින් උඹලට වෙන නව නිංගිරාව ගැන හිතන්ඩ :lol:
  12. Miami-Vice

    කුමන්ත්‍රනය... හැම සිංහලයෙක්ම කියවිය යුතු පොත

    නිදහසට කරුණ් නං ඉතිං වැඩක් නෑ ඔක්කොම කෙළ උනාට පස්සෙ :lol:

    No contents