1. Dumbledore

    කීල්ස්

    order eka place karagathoth kisi case ekak nathuva badu tika enava... :) vealve hatiyata loku deyak me vade.... thava orders ganna gaana vadi kalanm hari minissu godak inna pathi valata.
  2. Dumbledore

    Gampaha Home Delivery Services

    දිවුලපිටිය මිනුවන්ගොඩ සයිඩ් එකේ ඩිලිවරි කරන අය නැත්ද :rolleyes:
  3. Dumbledore

    "ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"

    225 කාලකන්නි ටික ට්‍රය් කරන්නේ පාර්ලිමන්ට් එක කැඳවගෙන මේ කරගෙන වැඩේට උන්ගේ නමත් සම්බන්ද කරගන්න... :angry: 3% ට තමයි වැඩිම පු* අමාරුව තියෙන්නේ ෆුල් ක්‍රෙඩිට් එක ගෝඨට යනවට උන් කැමති නෑ... :no: ඊට පස්සේ උන්ගේ පැන්ෂන් ප්‍රශ්නෙත් විසදෙනව... කලින් හිටිය ලෝක හොරු දෙන්න හිටියනම් මේ වෙනකොට 20පාරක් විතර...
  4. Dumbledore

    Indian Sakkili Boat walin Lankawata Panida?

    ඕකුන් එන්න ගත්තොත්නම් මෙහෙ ඉන්න දෙමල මුස්ලිම් උන් උනත් කැමති වෙන එකක් නෑ... රට ඇතුලට වද්දගන්න හොඳ ජාතියක් නෙවේ ඕකුන් :no:
  5. Dumbledore

    Loan එක කැපිලා සිංහලු

    1M valata vada vadi loan thiyenavanm oka gena hoyala vadak nathda bn... aniva kapagannavada gaana :baffled:
  6. Dumbledore

    Gampaha Home Delivery Services

    keels ehema vada nathda bn. unge site eka dan davas gaanak thisse down :no: BUMP
  7. Dumbledore

    ස්වසනාධාරක යන්ත්‍ර අළුත්වැඩියාවට ලංවිම &

    මේව තමයි වෙන්න ඕනේ වැඩ.... මේ කොරෝන සීන් එකෙන් පස්සෙත් මෙහෙම දේවල් මේ රටේම නිෂ්පාදනය කරනවනම් වැඩේ ගොඩ
  8. Dumbledore

    SLT Loyalty Data

    standard volume eka sahenna adu velane bn me davas 9ta... mungen aynvenna kaale hari vage
  9. Dumbledore

    Uber,Pickme

    mokakda bn A vahane... gear system ekata mokada vela thiyenne... monava unath aithikarayage velava hondai :) podi hukannala dennek neh...:angry: thiyanna vatin na mun nam :frown:
  10. Dumbledore

    ඔබත් මේ වගේ ප්‍රේම රාජයෙක්ද????

    monavada bn meke liyala thiyenne... kiyavapu ekek kiyapanko :P
  11. Dumbledore

    Low testosterone help

    low testosterone kiyala uba hoyagathe kohomada doc kenekta pennaneth nathuva :confused: vena ledakda danneth na ne bn :no:
  12. Dumbledore

    What the best ? 35lak Value

    Go for a Vitz bro :yes:
  13. Dumbledore

    කකුලේ කොරළ

    mehema venne mona vitamin adu unamada? kanna one palaturujaathit kiyapallako. :yes:
  14. Dumbledore

    බැක්-සයිඩ් ( | )

    තවත් වටිනා ත්‍රෙඩ් එකක්... :lol: IKL දිගටම ඇදන් යයි වගේ මේකත් :yes: මොනවා උනත් දෙශීය දේට මුල් තැන දෙන්න :cool:
  15. Dumbledore

    ඉන්දියාවටත් බෝට්ටුවෙන් ගියා ... (කච්චතිව්)

    ඔය බෝට්ටු එලවන උන් දැනගෙන නෙවේද බන් ඔය රස්සාව කරන්නේ....
  16. Dumbledore

    Sri Lankan Black Panther Still Alive

    gahanaya vadi karaganna puluvan unoth nm goda... kochara unath ape rate minissu vishvaasa na.
  17. Dumbledore

    How Elakiri makes my life ?

    patta :yes:

    No contents