"ගෝටාබය" කියන්නෙ නායකත්වයේ "Role Model"

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    "ඉතින්, ලංකාව නමැති අමන තකතීරු බහුබූත ජනතාවක් වෙසෙන රටක සුදුස්සාට සුදුසු තැන හිමි නොවීමත්, පාරම්පරික වහල් දේශපාලනය මත පාලකයින් තෝරා ගැනීමත්, කෙතරම් කෙළවා ගත්තද තමන්ගේ එකා ගැන ගුණ වයන මෙවැනි ඇම්බැට්ට ජනතාවක් මෙරට බහුතරය බවට පත්ව තිබීමත් මේ රටේ කරුමයක් ය.."

    අනිත් උන්ට බණ කියන වෙලේ උඹත් මේ ටික තේරුම් ගන්න ට්‍රයි එකක් දීපං...:frown::P
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පිස්සු බන් උබට මේක නවත්තපන්. දේශපාලනය වැඩක්ම නෑ මේවෙලාවේ. රට බේරගමු



    මේ දවස් ටිකේම Fake වලින් ඇවිත් මඩ ගහන thread දානවනෙ මචන්.. කට්ටියට සල්ලි ගෙවන්නෙ ඒකනේ.. Thread වලට reply දාන එවුන්ට original ඒවගෙන් ඇවිත් හොරෙන් Rep කපනව.. :lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Gedarata wela nikan innakota poddak depression gathiyak enawa thamai bro.. Ehemai kiyala manasgatha kiywanna epa.. Danne nethnam kata piyan indapan.. Gaththa theerana melo deyak nodena fb ekata wela post kiyawa kiyawa okkoma dannwa wage hasirenna yanna epa.. Lajja wenna wenawa.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    උඹලා ගෙවල් වල ඉදන් ලොරි ටොල්ක් දුන්නට practical situation වෙනස් බං :no::no::no: කියන තරම් ලේසි නෑ :no::no::no: .... airport එකක් එක පාරටම වහන්න කියන එක කියන තරම් ලේසි නෑ ... :(:( . කියන්න නම් පුලුවන් ඔනෑ බූරුවෙකුට .. ලපය කොරන්නෙම ඔකනෙ :):):):) . අනික මොකක්ද හරියටම කරන්න ඔනේ කියන එක UNP,JVP, SLPA ඔය පක්ශ වල ඉන්න traditional බුවාලට ඔකෙ තේරුමක් නෑ :no::no::no::no: . රටේ වාසනවට ගොටා සහ ministers නෑති parliment එකක් තියෙන්නෙ නෑත්නම් ඕක කැද හැලියක් :yes::yes:. තව දෙයක් ඔයලෙඩේ එක කාට react කරන විදිය වෙනස් නැත්නම් .... 40 වයස එකා මැරෙන්නෙ නෑනේ :(:(:( . තොපි මලත් තොපි ලගෙ පක්ශ දේශපලනේ ඔලුවෙනේ :rolleyes::rolleyes::rolleyes::rolleyes: :lol::lol::lol: . හෙනම පුපේ අමරුවක් නේ තියෙන්නෙ ඔකට කඩේ යන්න .:lol::lol::lol::lol::yes::yes:. මොක කලත් වැරදී .

    ජෙප්පෙක් වෙන්න එපා මචං ... මෙක ආන්ඩ්ඩු පෙරලන වෙලා වක් නෙවෙයි බං ....:no::no::no: වචනෙ කින් වත් උන්ගෙ මොරල් බස්සන දේවල් කියන්න එපා .... ෆොර්සස් , හෙල්ත් , පොලිස් & ගොටා සප් එක දියන් :):yes::yes::yes: .

    :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,799
    1
    58,052
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටා නිසා මේ තත්වය මේ විදිහට හරි පාලනය කරගෙන ඉන්නව කියල මම හිතන්නෙ. 225 ඇතුලෙ නම් එකෙක්වත් නෑ මේ වගේ දෙයක් කන්ට්‍රෝල් කරගන්න තේරුමක් තියෙන.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    225 කාලකන්නි ටික ට්‍රය් කරන්නේ පාර්ලිමන්ට් එක කැඳවගෙන මේ කරගෙන වැඩේට උන්ගේ නමත් සම්බන්ද කරගන්න... :angry: 3% ට තමයි වැඩිම පු* අමාරුව තියෙන්නේ ෆුල් ක්‍රෙඩිට් එක ගෝඨට යනවට උන් කැමති නෑ... :no: ඊට පස්සේ උන්ගේ පැන්ෂන් ප්‍රශ්නෙත් විසදෙනව... කලින් හිටිය ලෝක හොරු දෙන්න හිටියනම් මේ වෙනකොට 20පාරක් විතර ජාතිය අමතල මිනිස්සුන්ට එකක් කියල යටින් හකීම් ලට ඕනේ විදිහට වැඩේ කරන්න දීල. වැඩේ ඇදගෙන නාල :lol:
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    හා හා කට කට ළමයිනේ ...නිකන් මියන්මාරයේ ඉන්නව වගේ වගේ මට පුදුම සතුටක් දැනෙන්නේ
     

    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    Gota samahara decision welaawata gatte naha.

    රෙප් කැපුවට කමක් නෑ ඇත්ත ඒක තමයි. ලංකාවේ පෙර පිනකට මේකෙ ව්‍යාප්තිය රට යුරෝපයට සාපේක්ෂව ගොඩක් අඩු නිසා හොදයි. නැත්නම් බලන්න තිබ්බා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජහ පාලනයේ නපුංසකයෝ ටිකයි අන්තවාදියෝ සෙට් එකයි මේ වෙලාවේ රටේ පාලන බලයේ හිටයා නම් මුලු රටටම කොරෝනා විතරක් නෙවේ.... පලමුවත්,දෙවනුවත් තෙවනුවත් එකම විසදුම මේන්...කියමින් සියලු රටවැසියන්ට මුහුදට පැන සියදිවි නසාගන්නට තිබුනා..
     
    • Like
    Reactions: 2osama

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පුතාණෝ දින්නේ නෑනේ. Assumptions වැඩක් නෑ

    මුලින් තැන් කිහිපයකිදි අවුල් ගියත් ( එයාපොට් වැහිම, නාමයෝජනා කේස්) මේ වෙලාවේ ගෝටා දෙන ගේම පට්ට ඉම්ප්‍රේසිව්,මම ගෝටට ඡන්දේ දුන්නේ නෑ. ඒත් මේ වෙලාවේ ගහන ගේම නම් සුපිරියි.

    ෆේක් එකෙන් ත්‍රඩ් එක දාලා ඔර්ජිනල් එකෙන් බබා වෙන්න යනවා
    අනේ අනිච්චන් දෙසපලක්‍යන්ගෙන් එදා වෙල පිරිමහන අනාතයගේ ටෝක් :lol::lol:
     
    • Like
    Reactions: sithija.h

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ෆේක් එකෙන් ත්‍රඩ් එක දාලා ඔර්ජිනල් එකෙන් බබා වෙන්න යනවා
    අනේ අනිච්චන් දෙසපලක්‍යන්ගෙන් එදා වෙල පිරිමහන අනාතයගේ ටෝක් :lol::lol:
    අඩෝ මගේ ඔරිජිනල් එක හොයාගෙන...
    විටෙක මා රූචිර...
    විටෙක මා
    hirashgeff
    බයියන්ට නරක සිහිනයක්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අඩෝ මගේ ඔරිජිනල් එක හොයාගෙන...
    විටෙක මා රූචිර...
    විටෙක මා
    hirashgeff
    බයියන්ට නරක සිහිනයක්

    ඔක්කොම ෆේක් ටික බැන් කරගෙන කලාකෙට විතරක් එන මේකට බහින්න වුනා ඔහොම යන්ම්කො මේකත් බැන් කරගන්නාවා උබ :rofl::rofl:

    නිල් ටික අදින්න ලැයිස්ති වෙලා ඉන්නකෝ :love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට මොකුත් කියන්ඩ ඉතුරු කරල නැ, :බොහොම සන්තොසයි- ඔක්කොම හොදටයි"