මේ මාසේ මේ දවස් 5 ට 50% Standard Volume එක අඩු වෙලා. LAN Cables ටිකත් ගලවලා.. WLAN එකත් disable කරලා රවුටර් එක on එකේ තිබ්බහම එත් data අඩු වෙනවා බලන් ඉද්දි . SLT එකේ මොකක් හරිම කෙස් එකක් තියෙනවා බන්.![]()
.. mung mokak hari gemak denawa bang.මේ මාසේ මේ දවස් 5 ට 50% Standard Volume එක අඩු වෙලා. LAN Cables ටිකත් ගලවලා.. WLAN එකත් disable කරලා රවුටර් එක on එකේ තිබ්බහම එත් data අඩු වෙනවා බලන් ඉද්දි . SLT එකේ මොකක් හරිම කෙස් එකක් තියෙනවා බන්.![]()
standard volume eka sahenna adu velane bn me davas 9ta... mungen aynvenna kaale hari vage


රෝසි ආච්චි;25206164 said:ubatath nadda?![]()
hama masema data wadi karanawa kiwwa kayala
masa 3ma ekama gana hamba une . ai ban
100MB gane wadi wenne eka masekata mage nam