BOC එකේ සිස්ටම් එක කොහොමද බං?System එක bank එකෙන් bank එකට වෙනස් වෙනව මචන්.. සමහරක් bank වල කැපෙන්නෙ නැති වෙන්න system හැදුව, අනික් ඒවගෙනම් කැපුන ඒව customer call කරල request කලාම ආපහු Reverse කරල සල්ලි account එකට දානව..

BOC එකේ සිස්ටම් එක කොහොමද බං?![]()
FD against loan වලට සහනයක් නැති වුණාට කමක් නෑ බං. වැඩේ තියෙන්නෙ FD Rates වලටත් ආයිත් පාරක් කෙලල නේහ් ඊයෙ. මට නම් එපාම වෙලා තියෙන්නෙ. ඔක්කොම සල්ලි අරගෙන වෙන මොනවහරි කරා නම් හොඳයි වගේ. වෙන ඉන්වෙස්ට්මන්ට් එකක්.BOC 3.25 ඉදල තමයි චක්රලේඛ ය වලංගු වෙන්නෙ..ඊට පස්සෙ loan වල වාරික තමයි සහනයක් ගන්න පුලුවන්.. හැබැයි මේක loan එක ගත්ත branch එක හරහා තමයි කරගන්න ඕනි.. Call කරල කතා කලානම් ඒක කරගන්න පුලුවන්..
දන්න විදිහට නම් FD against loan වලට නම් සහන නැහැ මචන්..

http://www.elakiri.com/forum/showpost.php?p=25274422&postcount=18BOC 3.25 ඉදල තමයි චක්රලේඛ ය වලංගු වෙන්නෙ..ඊට පස්සෙ loan වල වාරික තමයි සහනයක් ගන්න පුලුවන්.. හැබැයි මේක loan එක ගත්ත branch එක හරහා තමයි කරගන්න ඕනි.. Call කරල කතා කලානම් ඒක කරගන්න පුලුවන්..
දන්න විදිහට නම් FD against loan වලට නම් සහන නැහැ මචන්..
උඹ දන්න කාගෙවත් එහෙම ලෝන් කැපෙන්නෙ නැතුව තිබිල තියෙනවද?![]()
එහෙම දන්න කෙනෙක්ගේ නෑ බං මගේ ලෝන් එක කැපෙන දවසට තමයි බලන්න වෙන්නේ FD එකකට ගත්ත එකකුත් තියෙනවා ප්ර්සනල් ලෝන් එකකුත් තියෙනවා බලමු

Combank reverse karala tibba

1M valata vada vadi loan thiyenavanm oka gena hoyala vadak nathda bn... aniva kapagannavada gaana![]()
Eththada machan . Loan ammount eka 1M walata adui da wedi da?