තණ්හාව ගැන කතා කරනකොට මම කැමතියි පංච කාම ගුණ කියන දේ ගැන පොඩ්ඩක් තව කතා කරන්න.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය යන කරුණු පහ ඊට අයත් වෙනවා. හුඟක් වෙලාවට අපි මේ දේවල් ගැන කතා කරන්නෙ ආයතන හයත්, ඊට අරමුණු වෙන බාහිර ආයතන 6 ත් යන විදිහට. නමුත් මෙතනදි, කාම වස්තු ගැන කතා කරනකොට, මනස හා සිතුවිලි යන ආයතන දෙක...