1. sudunone

    Buddhist Society UOM

    අන්න ඒ නිසා තමයි අපි උන් වහන්සෙව සරණ යන්නෙ. සාදු සාදු සාදු
  2. sudunone

    WHY WE JUST DEBATE WITH SOME ISSUES

    Check their group: mal ayya was the only one who talked against the extremist; My guess is he's the only Sri Lankan here. The same group of extremists come in different names and create problems in EK. http://www.elakiri.com/forum/group.php?groupid=72
  3. sudunone

    WHY WE JUST DEBATE WITH SOME ISSUES

    Hello! Look who is talking!! If you want to understand Buddhism, then the only way is to follow it and see, because it's not a religion of believing. If the lay Buddhists in EK don't agree with certain aspects of the religion or have doubts, that's because they are not in the path. A complete...
  4. sudunone

    WHY WE JUST DEBATE WITH SOME ISSUES

    It doesn't take a genius to see who starts all the 'wars' inside EK. Just read those answers in that thread for Christians- Just how many of the repliers are Christian/Catholic? If a non Christian answers in that discussion, then they should respect the Christian view-respect is not the same as...
  5. sudunone

    WHY WE JUST DEBATE WITH SOME ISSUES

    Exactly. We feel that way because, in Sri Lanka, we live in harmony with people from different backgrounds. But someone with an interest in spreading his own religion, and killing everybody else, want to see us separated and fighting with each other. My suspicion is, these people are not even...
  6. sudunone

    Dr B cosmetic clinic.

    මම අහල තියෙන හැටියට ඕකෙ ගාන බොහොම සැරයි. කොණ්ඩෙ යන එකටත් බෙහෙත් කරයි. නරකද ඉස්සෙල්ල ඔච්චර හයි ෆයි නැති චර්ම රෝග පිළිබද වෛද්‍යවරයකුට පෙන්නුවොත්? මං දන්න කෙනෙක් කුරුලෑවලට බෙහෙත් ගන්න ගියා. දහස් ගණන්වලින් ගෙවන්න වුණා. වියදම් සැර නිසා එයා ඊට පස්සෙ ගියෙ නෑ. ඉතින් ඒ නිසා බෙහෙත්වල ගුණාගුන කියන්න අමාරුයි.
  7. sudunone

    WHY WE JUST DEBATE WITH SOME ISSUES

    Some people like to look at all the religions objectively, compare and contrast, solely for academic interest. Such people will benefit from a formal, moderated debate. On the other hand, some people want to force their religion on to others, and their 'debates' are aimed at this. It isn't going...
  8. sudunone

    hitiwana kavi!!!!!!

    බඩ පණුවන් බොක්සිං ගහනා කලට හිසේ ඇම්ම වැඩි වීගෙන යන කලට කලන්තයක් වේයයි බිය වෙන කලට කැන්ටිම බලා යන්නෙමි මොනවත් කන්ට ලැබේවියයි සිතනා මුලු පඩියටම වියදම් ප්ලෑන් කර ඇත මුලු මාසෙටම බැරි වීමකින් ඕටී නොලැබුණොත් හෙම ඉඳලා හමාරයි එහෙනම් කනව ගම
  9. sudunone

    WHY WE JUST DEBATE WITH SOME ISSUES

    From MY side and YOUR side?? I'm not interested in learning Islam or comparing religions so I'm not in need of lectures in Islam or 'open discussions'. If you want to learn Buddhism/Christianity perhaps someone can help you find a teacher. But then, a pot has to have enough room and upright in...
  10. sudunone

    hitiwana kavi!!!!!!

    එන්න සහෝ එන්න එන්න කාටත් ඉඩ තිබේ ඔන්න මඩුවේ පාලුව බිඳෙන්න රස කවියක් ඔබ කියන්න
  11. sudunone

    Mrs.Silva prgnent

    hafoi :lol::lol::lol:
  12. sudunone

    hitiwana kavi!!!!!!

    හලෝ ෂේක්ස්පියර් ආවද ඔබ හියර් අපිත් එක්ක එකතු වෙලා කවි කියන්න ඩියර්
  13. sudunone

    ~පාපොච්චාරණයක්~

    අපේ අප්පච්චි හුඟක් වෙලාවට කතා කරන්න එන්නෙ නෑ. හෙට අම්මට කියන්න ඕනෙ අප්පච්චිට බලෙන් හරි ටෙලිෆෝන් එක දෙන්න කියල.
  14. sudunone

    New downloads from Mahamevnawa Official Blog (2009/10/29)

    සාදු සාදු. බොහොම පින්. :)
  15. sudunone

    hitiwana kavi!!!!!!

    ගොරවා අහස වැහි වැටෙනා වෙලාවට කම්මැළි නොවී පාරට බැස ගියෙ වැඩට බෙහෙවින් වෙහෙස වී ගෙදරට ආ කලට සිත් වුණි අවුත් කවි මඩුවට බලන්නට එක් එක්කෙනා එති එක් එක් වෙලාවට එකවර නොමැත හැම කෙනෙකුම දකින්නට ප්‍රියයන් හා නිති එක් වී වසන්නට නොහැකිය අප කාටත් දිවි තුරාවට
  16. sudunone

    hitiwana kavi!!!!!!

    එලකිරි තුළ ලොකු වෙනසක් දැන් ඇතුවා නිතර දෙවේලේ වලියෙන් අඩු නැතුවා හැකි සැම විටම ඇවිදින් කවි කිව මැනවා ඊකේ එන්න සිත් වේවයි මං පැතුවා
  17. sudunone

    Racketing:Tamil Tigers appear in Court

    කට්ටියට ඉන්න රටක් නැතුව යනව වගේ. :lol:
  18. sudunone

    WHY WE JUST DEBATE WITH SOME ISSUES

    It's a known principle in psychology that people only strengthen whatever the view they held after an argument. :lol: I like some lectures on Buddhist doctrine and meditation. But I prefer to have it by someone who practices seriously and honestly, rather than 'scholars'. I believe no amount...
  19. sudunone

    පටිච්චසමුප්පාදය...

    ඉස්සෙල්ල කිව්ව වගේ ආයතන හය, නැත්නම් සළායතන හේතු කරගෙන තමයි ස්පර්ශය ඇති වෙන්නෙ. හැබැයි අර ස්පර්ශය ගැන කියන කොටසෙදි අපි දක්වනවා ආධ්‍යාත්මික ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් යන තුනේම එකතුවට තමයි ස්පර්ශය කියන්නෙ කියල. ස්පර්ශය හේතුවෙන් වේදනාව ඇති වෙනවා. විඤ්ඤාණය කියන වචනය ගොඩක් ගැඹුරින් පැහැදිලි...
  20. sudunone

    පටිච්චසමුප්පාදය...

    මනස සංවේදී ඉන්ද්‍රියයක් ලෙස පැහැදිලි කිරීම ඇත්තෙ බුද්ධ ධර්මයේ විතරයි, මං හිතන්නෙ. සමහරවිට හින්දු, ජෛන ආදී ඉන්දීය ආගම්වල එහෙම දැක්වෙනවද කියන්න මං දන්නෙ නෑ. ඉතින් බටහිර විද්‍යාවට හැම එකම ගලපන්න යන කෙනෙකුට මේක තේරුම් ගන්න අපහසු ඇති. නමුත් බටහිර විද්‍යාවට අනුව පරීක්ෂණයක් කරල බලන්න පුලුවන් කැමති...

    No contents