1. sudunone

    පටිච්චසමුප්පාදය...

    සළායතන කියන්නෙ මොනවද කියල බෞද්ධ අපි වැඩි දෙනෙක් දන්නවා. ඒ තමයි ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ මනස. මේවට ආධ්‍යාත්මික ආයතන කියල ඇතැම් තැනක සඳහන් වෙනවා. මොකද, මේවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ සහ සිතිවිලි යන හය බාහිර ආයතන ලෙස හැඳින්වෙන නිසා. බැලූ බැල්මට පෙනෙනවා මෙතන දැක්වෙන්නෙ අපේ සංවේදන...
  2. sudunone

    පටිච්චසමුප්පාදය...

    [QUOTE]පින්වත් මහණෙනි, ඒ ආකාරයෙන් ම, අතීතයේ නිරැද්ධ වී ගිය විදීමක් ගැන හෝ, අනාගතයේ හට නොගන්නා වූ විදීමක් ගැන හෝ, වරතමානෙය් හටගෙන තිබෙන විදීමක් ගැන හෝ, තමා ගේ යයි සලකන විදීමක් ගැන හෝ, තමාගෙන් බාහිර යයි සලකන විදීමක් ගැන හෝ, ගොරෝසු වූ විදීමක් ගැන හෝ, සියුම් වූ විදීමක් ගැන හෝ, ලාමක වූ විදීමක් ගැන...
  3. sudunone

    සත්පුරුෂ - අසත්පුරුෂ බව...

    මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයත් මීට සම්බන්ධයි. එහි දැක්වෙනවා බාලයා යනු සිතින්, කයින්, වචනයෙන් අකුසල් කරන පුද්ගලයා හැටියට. ඒ වගේම අසත්පුරුෂ බාලයකු වීම නිසා ඔහු දුක් දොම්නස්වලට පත් වෙන අවස්ථා 4කුත් එහි දැක්වෙනවා. ඉන් තුන් ආකාරයක්ම ඇති වන්නේ මෙලොවදිමයි. (ඒ කියන්නෙ ටිකක් මොළේ තියෙනවනම් තමා...
  4. sudunone

    පටිච්චසමුප්පාදය...

    පටිච්චසමුප්පාදයේ ඊළඟ පුරුක, එනම් වේදනාව ඇති වීමට හේතුව ස්පර්ශයයි. ස්පර්ශය කියන්නෙ මොකක්ද? එදිනෙදා ජීවිතයේදී අපි ස්පර්ශය කියන්නෙ අතින් අල්ලනවා කියන තේරුමෙන්; එහෙම නැත්නම් ගෑවෙනවා කියන තේරුමෙන්. නමුත් ධර්මයෙදි මේ වචනයට පුළුල් තේරුමක් තියෙනවා. එනම් ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මනස යන ආයතන සය...
  5. sudunone

    පටිච්චසමුප්පාදය...

    වේදනාව ගැන කතා කරනකොට ඒ ඒ ආයතනයට අදාලව, ඇසෙන් රූප දැකීම නිසා ඇති වෙන වේදනාව, කණෙන් ශබ්ද ඇසීම නිසා ඇති වෙන වේදනාව.. ඔය ආදී වශයෙන් සය ආකාරයකට ඇති වෙන වේදනාව ගැන අපි කතා කළා. මෙතැනදි අපට හිතෙන්නෙ සැප වේදනාවන් නිසා පමණක් තණ්හාව ඇති වේවි කියලයි. නමුත් සල්ල සූත්‍රයෙදි බුදු රජාණන්වහන්සේ මේ කාරණය මෙහෙම...
  6. sudunone

    hitiwana kavi!!!!!!

    අප නැති අතරේ ආවද සොයුරේ ඔබ දුරු කතරේ වෙනස නොතේරේ දැන් කවි මඩුවේ කවියන් අඩු වේ නැතුව වෙලාවේ වරදක් නොම වේ
  7. sudunone

    Raajya Banku Polee Anupathaya Pahalata 8-12%

    ණයවල පොලියද නැත්නම් ගිණුම් පොලියද?
  8. sudunone

    ගොඩවාය වරාය ගැන ඔයලා දන්න විස්තර මොනව ද ?

    විස්තර මුකුත් දන්නෙනම් නෑ. ඒත් අර කියල තියෙන හැටියට පුරා විද්‍යා කැණීම් වලට පෙර අලුත් වරායෙ ඉදි කිරීම් කළොත්නම් මේ අතීත උරුමයන් සදාකාලිකව වැළලෙයි.
  9. sudunone

    පටිච්චසමුප්පාදය...

    ඒක ඇත්ත. චතුරාර්ය සත්‍යය කියල අපි කතා කරන්නෙ දුක කියන්නෙ මොකක්ද, දුක ඇති වීමට හේතුව මොකක්ද, දුක නැති වීම කියන්නෙ මොකක්ද, ඒ දුක නැති කර ගන්නෙ කොහොමද කියන කාරණා. පටිච්චසමුප්පාදයෙන් පැහැදිලි කරන්නෙ දුක ඇති වීමට හේතු වෙන ක්‍රියාදාමය. ඉතින් මුලටම අපි කතා කළේ දුක්ඛ සත්‍යය ගැන තමයි- ජාති, ජරා, මරණ...
  10. sudunone

    පටිච්චසමුප්පාදය...

    තණ්හාව ඇති වන්නේ වේදනාව නිසයි. වේදනාව කිව්වම අපි සාමාන්‍ය ව්‍යවහාරයෙදි කියන කායික හෝ මානසික වේදනාව පමණක් නොවෙයි මෙතනදි කියන්නෙ. ඊට වඩා දුරට ගිය තේරුමක්. ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ මනස යන මේ සියලු ආයතනයන් මුල් කරගෙනයි වේදනාව ඇති වන්නේ. යමක් විඳින්නේය යන අර්ථයෙනුයි වේදනාව කියා කියන්නෙ. එය දුක්...
  11. sudunone

    පටිච්චසමුප්පාදය...

    තණ්හාය ජායති සොකො තණ්හාය ජායති භයං තණ්හාය විප්ප මුත්තස්ස නත්ථි සොකො කුතො භයං තෘෂ්ණාව ඇති තැන ශෝකය හා භය ඇති වෙනවා. ශෝකය හා භයෙන් නිදහස් වීමටනම් තණ්හාවෙන් නිදහස් විය යුතුයි. තණ්හාව ගැන කතා කරනකොට අපි හිතන්නෙ නොයෙක් ලෞකික වස්තුන්වලට, එදිනෙදා ජීවිතයෙ දේවලට අපේ ඇති වන ආශාව ගැන. නමුත් අපට නොදැනීම...
  12. sudunone

    hitiwana kavi!!!!!!

    වෙතේ වෙතේ පොලිටික්කන් මහත් වෙතේ යතේ යතේ පිටරටවල නිතර යතේ සිතේ සිතේ මහජනයට මෙලෙස සිතේ නැතේ නැතේ අපහට යන කලක් නැතේ
  13. sudunone

    Free Education in Sri Lanka - Bullshit

    Don't! Because that will be respecting her-a physician is someone with post graduate qualifications. :lol:
  14. sudunone

    Free Education in Sri Lanka - Bullshit

    Yes, it's difficult for both parties. People are so used to the scenario with a male doctor and a female nurse. So some people address male nurses as Doctors and female doctors as Miss. I've faced the opposite situation: Hospital staff usually address elderly ladies as "amma" and some ladies...
  15. sudunone

    hitiwana kavi!!!!!!

    වෙනත් කවුරුන්ද රට කරවන්නට ඉන්නේ රනිල් ගොය්ය ලැබුණොත් රට විකුණන්නේ අප හිතු තරම් හෙළ උරුමෙට පණ නෑනේ ලූලෙක් නැති කලට කණයා පණ්ඩිතනේ
  16. sudunone

    Free Education in Sri Lanka - Bullshit

    If she spoke to you in English, then she probably did that to respect your position I guess. They won't talk to a patient in English usually. Like in Army, there are terms used to address various occupational groups at the hospital. "Miss" is used to address female nurses. "Doctor" to address...
  17. sudunone

    මේං බලන්න - සිංහල jokes :)

    :lol::lol::lol::lol::lol::lol: Good collection.
  18. sudunone

    hitiwana kavi!!!!!!

    මහින්දගෙ බල්ලෝ බුරති දස අත හමුදාවෙ කොල්ලොන්ට අගෞරව කරත දිනෙන් දින බඩු මිළත් යළි යළිත් ඉහළ යත මහින්ද ඒවට කිසි සද්දයක් නැත
  19. sudunone

    ma vali valata kauda vaga kiyanne? (you must see)

    මල්ලි, මට ලංකාවෙ විශ්ව විද්‍යාලෙකින් වෛද්‍ය උපාධියක් තියෙනවා. ඒ අවුරුද්දෙ අපේ ඉස්කෝලෙන් වැඩියෙන්ම ළකුණු තිබ්බෙත් මට. කැම්පස් යන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි ඒ ලෙවල් විභාගෙට උවමනා පරිදි සූදානම් වෙන්නෙ නැති එක. හුඟක් දේවල් කට පාඩමෙන් දැන ගන්න ඕනෙ. ඒ වගේම අහන ප්‍රශ්නෙට අදාලව උත්තර ලියන්න දැන...
  20. sudunone

    ma vali valata kauda vaga kiyanne? (you must see)

    ඒක ඇත්ත. මොන වෘත්තියකදී වුණත් අපේ උපාධිධරීන්ගෙ සහ පිටරටවල ඉගෙන ගත්තු අයගෙ, එහෙම නැත්නම් වෙනත් වෘත්තිය සුදුසුකම් ලබා ගත්ත අයගෙ පැහැදිලි වෙනසක් තියෙනවා. විශේෂයෙන්ම අපේ අය අදහස් හුවමාරු කර ගන්න, අන්‍යයන්ට සවන් දෙන්න, අනෙක් අයට ගරු කරන්න දන්නෙ නැහැ. ඒ වගේම තමන් ගැන ආත්ම විශ්වාසයකුත් නැහැ. සමාජයෙ...

    No contents