සිරාජ් ලිපියක් හරියට දාලා නැත්නම් මම ඒ එක සයිට් එකකට වත් යන්නේ නෑ.
මම ලන්කා ඊ නිව්ස්, ලංකා සී නිව්ස්, එස් එෆ් බලකාය, ජනාධිපති බ්ලොග් , වගේ එක සයිට් එකකටවත් යන්නේ නෑ.තම තමන්ගේ සයිට් ගැන දාලා තියෙන ඇඩ් ත්‍රෙඩ්වල ලින්ක් වලට යන්නෙත් නෑ.ඔයා සිගියේ මේ සයිට් එක දාගෙන හිටියා නම් මම රිප්ලයි කරන්නෙත් නෑ...