1. smallvilleclerk50

    තොපිට අයෙත් කියනවා

    ගුණාත්මක බවේ අඩුවක් නෑ. අපිට එපා වෙච්ච මයික්‍රෝ කාර රටවල් කීයකට එක්ස්පෝට් කරනවද? අපේ රටේ ඔඩෙල් අක්කල පිටරටට ඇදුම් එක්ස්පෝට් කරනකොට අපි නෝ ලිමිට් එකේ තියෙන මාලදිවයිනෙන්, සිංගප්පූරුවෙන් ගෙනාපු ඇදුම් ගන්නවා. අපේ රටේ මංචි රටවල් 50 ගානකට යවනකොට, අපි පිටරට බිස්කට් කනවා. ලංකාවේ චොක්ලට් තියෙද්දි පිටරට...
  2. smallvilleclerk50

    මෘත දෙහය ෆිරොන් body Full details

    එලදෙනුන් ගණිතය ඉගෙන ගත්තත්, පුත්තලමේ ගෝවා වැවුනත්, පචභාහු ජනාධිපති වුනත් සම හරක් ඇත්ත තේරුම් ගන්නේ නම් නෑ. මේක මතක තියාගන්න නවෝද් අයියේ :P :P
  3. smallvilleclerk50

    Buddha survived in Tsunami

    hmm oki
  4. smallvilleclerk50

    Gorgeous Dancing Girls [Pics]

    y not??:P:P
  5. smallvilleclerk50

    Musthapa VS Musamil

    උබලගේ මරු මොලේ. සල්ලි ගන්න එකෙක් ඒකත් උස්සන් එනවද සල්ලි දීපු කෙනාගේ මාධ්‍ය හමුවට? කතා කරලා වැඩක් නෑ උබලා වගේ උන් ගැන නම්:lol::lol::lol:
  6. smallvilleclerk50

    Musthapa VS Musamil

    නඩු දානව කියලා පාරම් බාන්න නම් කාටද බැරි? දාන පාරක් පේන්න නැති එක තමයි ප්‍රශ්නේ :D
  7. smallvilleclerk50

    ((I Decided to Support SF))

    ගනන් ගන්න එපා බන්ස්. වැරදිලා ජාතක වෙච්ච අයත් මේ ලෝකේ ඉන්නවා. ඔය මුඩුක්කුවෝ කියන දේවල් ගනන් ගන්න එපා:no::no:
  8. smallvilleclerk50

    Buddha survived in Tsunami

    සුරාජ් කියන දේ ඇත්ත. අපි හාස්කම්, ශ්‍රද්ධාව පස්සේ යන්නේ නැතුව, අවබෝධය, බුද්ධිය පෙර‍ටු කරගෙන ආගම/දර්ශනයට අනුව ජීවත් වෙනවා නම් හොදයි
  9. smallvilleclerk50

    තොපිට අයෙත් කියනවා

    ඉදිකට්ටත් ඉන්දියාවෙන් ගේනකන් ඉන්න අය නේ අපි. කන්නේ රට ලූනු, රට අල බොන්නේ රට බීම අදින්නේ ඉම්පෝටඩ් ඇදුම්:P:P:P
  10. smallvilleclerk50

    When I am going to die

    :lol::lol::lol: lol
  11. smallvilleclerk50

    Buddha survived in Tsunami

    ok senator ayya. Clear enough.Thanks a lot:):) Another question, i saw the vedio footages of Tsunami in galle, There the Budhu ge , or even the glass window of da Budhu ge were not damaged. In that vedio i saw a bus hit the budhuge. But no damage 2 it. how can that happen?
  12. smallvilleclerk50

    ((I Decided to Support SF))

    මතයකට ආවා නම් ඒක වෙනස් කරන්න එපා. මම ඇස් ඇෆ් මතවාදියෙක් නෙවෙයි. ඒත් (-) රෙප් දීපු 1 වැරදියි.ඔන්න මම (+) රෙප් එකක් දුන්නා:):)
  13. smallvilleclerk50

    Facebook election results

    පුදුම කැහිල්ලක් ඇත්තේ, ඊ මේල් ඇඩ්‍රස් හදලා, අකවුන්ට් හදලා හොර චන්ද දාන්න. :eek::eek:
  14. smallvilleclerk50

    මම කිව්වා හරි නේද?......හහ් හහ් හා

    කසුන් නිසදැස් ලිය ලිය හිටියා දැක්කා. කලින් මේ ගැන දාපු ත්‍රෙඩ් වලට කසුන් පෝස්ට් දාලා නැත්ද?
  15. smallvilleclerk50

    මම කිව්වා හරි නේද?......හහ් හහ් හා

    අපෝ මම කැමති ගෲප් එකක් නෙවෙයි :no::no:
  16. smallvilleclerk50

    Deadbody Of Phiroun (A Sign Of God)

    පවු හලෝ. අමාරුවෙන් ඒ මනුස්සය කොපි පේස්ට් කරපුවා:P:P:P
  17. smallvilleclerk50

    මම කිව්වා හරි නේද?......හහ් හහ් හා

    මොකක්ද ගෲප් එක??:confused::confused::confused:
  18. smallvilleclerk50

    මම කිව්වා හරි නේද?......හහ් හහ් හා

    ඔන්න එහෙනම් මම 21 වෙනි පෝස්ට් එක දැම්මා. මැක්කගේ ත්‍රෙඩ් දැන් අ‍ටුල අංකල්ගේ ත්‍රෙඩ් වගේ වෙලා, මැස්සො ඇහිරෙනවා:P:P:P:P
  19. smallvilleclerk50

    මතට තිත තිතට මත වේද?

    මේක මම දැන් දැක්කේ. මොනවද ආයෙත් අහගන්නේ?? කුනුහරුපද??? ඒවා කියන එක ඉතින් තමන්ගේ උප්පත්තියේ පහත් කම නිසා වෙන දේවල්. :dull::dull::dull: ලොකු ආටිකල් දාන්න බෑ කියලා බොරු කියන්න එපා, අර පාරාවෝගේ කතාව දැම්මේ කොහොමද එහෙනම්? ඒ විදියටදාන්න. බලන අය බලනවා නේ:frown::frown:
  20. smallvilleclerk50

    මතට තිත තිතට මත වේද?

    රතුපාට කරපු කෑල්ල ගැන කියනවා නම් මම කියපු එක සීරියස් ගන්න එපා. ඒක හාස්‍යය. අනිත් කොටසට මම එකගයි. එකක් එකතු කරන්න ඕන, හදාගන්න/පරිස්සම් කරගන්න ඕන ඉස්සරහට වැඩිහිටියෝ වෙන්න ඉන්න පිරිසත්

    No contents