ඒ නමින් කන්න බොන්න අඩු කෙනෙක්ට කෑම බීම ටිකක් අරගෙන දෙන්න බලපන් මචන්.
මටත් අද පළවෙනිදා හින්ද උදේ අම්ම කියල නෑ කියල දැන් කිව්ව. අඳුරන පවුලක වයස ආච්චි කෙනෙක් උන්නා. මට එයාව කලින් හම්බෙලා නෑ. ඒත් ගිය අවුරුද්දෙ අපි එයාලගෙ ගෙදර ගියාම වෙන කෙනෙක් කියල හිතලද දන්නෙ නෑ මා එක්ක සෑහෙන්න කතා කළා. අනික...