එල එල මචෝ.. උඹගෙ කැමැත්තක්..:)
යනව කියල සමහර උන් වගේ මෙම්බර්ස්ලගෙ අවදානය, අනුකම්පාව දිනාගන්න ත්‍රේඩ් දාලා ආයි සතියෙන් දෙකෙන් එන්න නම් එපා.. අන්තිමේ ඊට වඩා ගූ වෙනවා..:rofl:
ඒක නිසා ඉන්නවා නම් දැන්ම හිත හදාන ඉදපං..:yes:
උඹගෙ කැමැත්ත..
බුදුසරණයි!
ජය වේවා!