Thoppi_Chaminda Jun 17, 2017 ela mල්ලී තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරලා ජීවිතේ ගොඩදගනින් සීරියස් කියන්නේ උඹට වරදින්නේ නෑ ඔක්කොම එහෙනං හොඳින් කරගන්න ලැබේවා කියල පතන කරනවා මටත් ඉස්සරහට එන්න ටිකක් වෙලා අඩුවෙයි බන් කොහොමත් වැඩ ටිකක් වැඩි
ela mල්ලී තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරලා ජීවිතේ ගොඩදගනින් සීරියස් කියන්නේ උඹට වරදින්නේ නෑ ඔක්කොම එහෙනං හොඳින් කරගන්න ලැබේවා කියල පතන කරනවා මටත් ඉස්සරහට එන්න ටිකක් වෙලා අඩුවෙයි බන් කොහොමත් වැඩ ටිකක් වැඩි
crazybuddy Jun 2, 2017 ආ.. එල එල මචෝ.. බුදුසරණයි! කොහොමත් මේ දවස්වල කරන්ට් බඩු දාන්න එපා වැඩිය.. කරන්ට් එක අඩු වැඩි වෙන්න පුලුවන්..
ආ.. එල එල මචෝ.. බුදුසරණයි! කොහොමත් මේ දවස්වල කරන්ට් බඩු දාන්න එපා වැඩිය.. කරන්ට් එක අඩු වැඩි වෙන්න පුලුවන්..