1. crazybuddy

    දවල් ඉතුරුවුණු කෑම නැවත රෑටත් කනවද ?

    එල එල බං.. එහෙම කැවෙන්නෑ ඉතිං.. තුන්වේලම කඩෙන් තමා.. :D REP 42+
  2. crazybuddy

    ලොව අංක එකේ චිත්‍රපටය!

    බලල තියෙනවා දෙතුන් පාරක්ම.. :yes: ඕක මට දුන්නෙ බූ අයියද කොයිද මුලින්ම බලපං කියලා..:cool:
  3. crazybuddy

    ඔන්න මමත් තව්සන් Talks දුන්නා.. >>1OOO යි<<

    කවුද හුත්# බල්ලෙක්වත් නොබලපු ත්‍රේඩ් එකක් බම්ප් කරපු එකා..:angry:
  4. crazybuddy

    ටිටී_කියන්නෙ

    අවංකවම කිව්වොත් ෆෝරම් වල ගෑනු පිරිමි හොයන එක හෙන පොන්න වැඩක්.. සයිට් එකේ නීති වලට අරින්නෙත් නැත්තං.. අපිට අරින්න එන්නෙත් නැත්තං අපිට මොකෝ මොකෙක් උනාම..
  5. crazybuddy

    copy කරන් තියෙන එක paste කරල යන්න

    මම සූප්පුවක්වත් කිරි බෝතලයක් වත් මතක් කලේ නෑ පුතේ. ඒ උඹේ මානසික මට්ටම. එච්චරම උඹ මානසිකව වැටිලා ඉන්නෙ. ඔච්චර වැටෙන්න එපා මානසිකව. අන්තිමට උඹ ඒ කාලෙ වගේ හෙලුවෙන් යන්නත් පටන් ගනී. එහෙම උනාම කාටද සවුත්තුව. ගෙදර මිනිස්සුන්ට නේද? උඹ ලේන්සු ස්ටොක් එකක් අරන් තියාගනින්. මොකද උඹ හැමදාම කලේ හොටු...
  6. crazybuddy

    ටිටී_කියන්නෙ

    අපිට මොකෝ බං කවුරු උනාම..
  7. crazybuddy

    මිනියක් එම්බාම් කරනවා බැලුවෙමි

    මොන උත්තක්ද මං දන්නෙ නැහැ බං.. අන්තිමේ නොබල ඉන්න බැරි කේස් එකක් ආවා.. සයිට් හොය හොයා බලනවා.. අප්ඩේට් නැති උනාම පිස්සු වගේ.. මට මං ගැනම එපා උනා යකෝ..
  8. crazybuddy

    මෙන්න කොල්ලන්ටම හදපු තරගයක්

    සිංගර් මොනාද ඩෝ.. තුක් විතරක්..
  9. crazybuddy

    මෙන්න කොල්ලන්ටම හදපු තරගයක්

    සිංහගිරි එකේ උන්ට කියහන්කො ඔහොම තරගයක් තියන්න කියලා.. :(
  10. crazybuddy

    Hard Talk with ashmi

    මෙව්වා ගෙඩිය හරි අටකට කපා ගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන උන් අපි එදා සත් කුළු පව් විලාසෙන මෙව්වා එකට ඇයි අද ඇණ කොටා ගෙන පොඩි උන් දොහේ මෙව්වා ටික ඉරාගෙන හොඳ හිත ගිහින් මෙව්වා එකට ගසාගෙන මහගෙයි බිමට තනි මෙව්වා කියාගෙන සතුරන් වෙලා මෙව්වට දෙස් තියාගෙන මෙව්වා උනෝතින් කිසි හව්හරණ නැති ලන්දක...
  11. crazybuddy

    Hard Talk with ashmi

    උඹගෙ ත්‍රේඩ් වල තමා පහසු.. 0ZvoEce3y0I :cool::cool:
  12. crazybuddy

    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    දෙමාපියන්ගේ කැමත්ත - :yes: දෙදෙනාගේ කැමැත්ත - :yes: ආදරය(විශ්වාසය) - :yes: ජාතිය ආගම ගැලපීම - :yes: කුලය ගැලපීම - :yes: චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ) - :yes: ලස්සන වීම - :yes:
  13. crazybuddy

    Hard Talk with ashmi

    කාලෙකින් කුණුහරුප ටිකක් කියන්න බැරි උනා බං.. ආස්මි අක්කගෙ නූලෙ කියන්න බෑ.. පවුනේ.. පයින්ඩරයගෙ අනිත් නුලට යනෝ..
  14. crazybuddy

    Hard Talk with ashmi

    :lol::lol::lol:
  15. crazybuddy

    මිනියක් එම්බාම් කරනවා බැලුවෙමි

    මං මානසික ලෙඩෙක් උණා ඕව බලල.. මාර ගේමක් දීල නවත්තගත්තෙ.. අම්මෝ..
  16. crazybuddy

    මිනියක් එම්බාම් කරනවා බැලුවෙමි

    Goregrish.com පලයං.. ඕකෙ වීඩියෝ තියේ.. ඒකෙ ෆෝරම් එකේ ෆොටෝස් තියේ.. forum.goregrish.com
  17. crazybuddy

    Hard Talk with ashmi

    මේ කතාව නම් සිරා.. සමහර උන් කාටවත් කියන්න එපා කියලත් ලියනවා.. :lol:
  18. crazybuddy

    තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දවස් 3&#3482

    :shocked::shocked::shocked: ඔහොම සීන් එකක් උනා යුද්ධෙ කාලෙ හමුදාවෙ කෙනෙක්ටත්..

    No contents