1. crazybuddy

    වෙස් මුහුණු සැබෑ මුහුණු හා හාර්ඞ් ටෝක්....

    එල එල බං..:) වලි වලටත් ඕකම පාවිච්චි කරපං බං.. මොකටද වෙන එව්වා..
  2. crazybuddy

    වෙස් මුහුණු සැබෑ මුහුණු හා හාර්ඞ් ටෝක්....

    සිටු කුමාරියේ ඔබට වම්බොටු අගුණයි නැට්ට ලඟින් කැඩුනු දාට පෙට්ටිය ඉවරයි :( ඒ උඹට මේ එකවුන්ට් එකට අමතරව තව එකක් තියෙනවනේ.. මේක හැදුවෙ හාඩ් ටෝක් කරන්නමනේ.. :baffled:
  3. crazybuddy

    මොනවද මේ MEMS

    එල මචං..
  4. crazybuddy

    රහල් අල්විස් ගේ තරහ යාම, ගංවතුර සහ චාමර ,කපු&#

    සිරා කතාව.. රහල් කියන එකා නම් දන්නෙත් මේ සීන් එකෙන් පස්සෙ.. චාමර නම් කොහොමත් මනුස්සකම් දන්න පොරක්.. ලොකු ලයින් නෑ..
  5. crazybuddy

    Hard Talk with ashmi

    :lol::lol::lol::lol:
  6. crazybuddy

    Hard Talk with ashmi

    අලුත් ඒව සීයට අසූවක් විතර පරණ උන්ගෙ අලුත් ඒව තමා ඉතිං..:lol:
  7. crazybuddy

    Hard Talk with ashmi

    අප්පටසිරි.. :eek: එල එල ආස්මි අක්කෙ..:) එළකිරියෙ දැකපු ලොකු ලයින් නැති මනුස්සකම් පිරි චරිතයක්..:yes:
  8. crazybuddy

    උපසිරැසි ලේසියෙන් (potplayer)

    තෑන්ක්ස් මචං..
  9. crazybuddy

    Firefox එක හිරවෙනවා

    උඹගෙ රැම් එකේ අවුලක් ඇති.. :sorry:
  10. crazybuddy

    key board එකට තේ එක වැටුනා..අවුලක් වේවිද

    අවුලක් නෑ.. කී ටික ගලවලා පිහදාපන්.. නැත්තං කූඹි රිංගයි..
  11. crazybuddy

    ආර්යා_ස්ටාක් ප්‍රෑන්ක්

    අඩෝ ලස්සන කෙල්ලෙක්නේ..:shocked:
  12. crazybuddy

    [IMG]

    [IMG]
  13. crazybuddy

    මොනා වෙනස් වෙන්නද බං බූ අයියෙ.. මේ ඉන්නෙ යසට.. :D

    මොනා වෙනස් වෙන්නද බං බූ අයියෙ.. මේ ඉන්නෙ යසට.. :D
  14. crazybuddy

    කොට නිහාල්ට

    :lol::lol::lol:
  15. crazybuddy

    මිනියක් එම්බාම් කරනවා බැලුවෙමි

    ඕනද..? ආසද..? ඕනද..? ආසද..?
  16. crazybuddy

    Wedding Preshoot

    සුපිරියි.. ඔය පික් එක හදපු එකාට නම් තියෙන්නෙ ඉරිසියාව.. :lol:
  17. crazybuddy

    extratorrent

    ඔය Clone එකක්..
  18. crazybuddy

    මිනියක් එම්බාම් කරනවා බැලුවෙමි

    ඇත්තට දැකල නෑ Goregrish එකේ බලල තියේ.. මිණී එම්බාම් කරන ඒව මොනාද බං ඒකෙ තියෙන එව්ව දැක්කම.. මං දැන් බලන්නෑ වැඩිය.. මානසික ලෙඩක් හැදුනා ඕව බලල බලල..

    No contents