:(:(:(
අදකාලෙ ගොඩක් අය ඔහොම තමා බං..
ගමේ ගොඩේ කෙල්ලො ගත්තත් ඒ ටික තමා..
එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්න..
ඒක තමා ඔය දිගට හරහට කරන්නෙ බං..
Treadmill එකේ මං දවසක් දුවන්න ගිහින් වැටෙන්න ගියා කියහංකො..
මං මොකුත් නොවුනා වගේ ශේප් එකේ මාරු උනා..
කවදා කාපු ටකරංද..
තව පොඩ්ඩෙන් හොම්බ...