~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
mn dekke nene miniho:sorry::sorry:
bota mehen danna thbbe
highway eliyata ena wahana walata thel gahala supiriyata profit parak gahanna thibba bota :P:P

මෙහෙ මට ලගත් එක්කනේ මිනිහෝ පරිපාලනය පහසුයි..
කොහොමත් ඕක පටං අරං මාස 6ක් වත් යනකං මම පර්සනලි බැහැලයි මෑනේජ්මන්ට් ප්‍රොසෙස් එක හදන්නේ...
ඒ නිසා ලගක වෙන එක මට පහසුයිත් එක්ක.
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕකට කවුරුහරි පොලිසි ගියොත් අවුරුදු ගානක් නඩු ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඔයාට ඉඩමක් නැති වෙනව... අවුරුදු 20- 25 නේ නඩු ඇදෙන්නේ දන්නේ නැද්ද..
    මේක කුඹුරක්නේ තියෙන්නේ දැන් තනිකර ඉඩමක් වෙලානේ අනංමන්ං කිව්වම ඌ බයවෙනවා මට තේරුනා..
    ඒක වාසියට අරං මම තව එක එක ඒව කියල ඌව බය කෙරෙව්වම ඌ ඉඩම දෙන්න කැමති උනා.. ඉඩමේ වටිනාකම එක්ක ගත්තම මේක ආයේ පාස්කරවගන්න කෝටි දෙකක් වත් ජරාව දෙන්න වෙනවා අරකයි මේකයි කැමතිනං මේ ගානට දෙන්න නැත්තං එප කියල මම නිකං ඉන්ටරස්ට් නැති ගානට කිව්වා..
    අන්තිම වෙද්දි මට වඩා ඌට උවමනා උනා මේක ඉක්මනට විකුණන්න..
    නාකි පොරක්..

    rathu mamage wada nam itin :angry::angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    අවුරුදු 77ක් ඌට තව මොන ඉඩම් වාහනද?
    තන්හාවට ඒව උගේ නමට තියන් ඉන්නවා ලමයින්ට ලියන්නෙත් නැතුව..
    වාහනේ ඌ තියං සල්ලි ලමයි තුන්දෙනාට බෙදලා දෙනවලු..
    ඌට ඕක ඇති..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මං යනවා හොරිකඩයෝ දැන්..
    හෙන ගහපල්ල තොපිට හැදිගෑවිලාම පලයව් මූසල හැත්තා සේරම තොපි..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒ උනාට මූ මේක ගොඩ කරලා තියෙනවා හරි නෑ.. ආයේ හාරලා තද කරලා ගොඩ කරන්න වෙනවා පස් බහිනවා තැනෙන් තැන..
    අවුලක් නෑ ඉතින් ටැංකි දාන්න කොහොමත් හාරන හින්ද..
    හරියටම මාර්කට් වැලිව් එකෙන් 30% අඩුවට ගත්තේ..
    වෙන එකෙක්ට මේ ඉඩම ගත්තත් හෙන කට්ටක් කන්න වෙනවා ගෙයක් හදන්න..
    මගේ මැශින් තියෙන හින්ද අවුලක් නෑ..
    හැබැයි සුප්පා ඉඩම හරියට හදලා ගත්තම කෝටි ගානක් ප්‍රොෆිට් ඉඩමෙන් විතරක්ම...
    ඒකත් තව ලාභයි.. සල්ලියි ඉතුරු ගානට් ඌට ඩිෆෙන්ඩර් එකකුයි මාරු කරා.. ඒකත් කුණු ගොඩක්.. පූමා එකක් කියල කිව්වට ඒකේ මූණ විතරයි පූමා..
    ඇත්තටම පූම එකක් නෙමෙයි.. පූම එකේ ගානට ලක්ශ 5ක් අඩුවෙන් ඌට ඒක දීල දැම්ම.. උගේ හිතේ දැන් ඒකත් අඩුවට හම්බ උනා කියල..:rofl:
    ඒකෙනුත් ලක්ශ 10ක් වගේ ලාභයි.

    :angry::angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අවුරුදු 77ක් ඌට තව මොන ඉඩම් වාහනද?
    තන්හාවට ඒව උගේ නමට තියන් ඉන්නවා ලමයින්ට ලියන්නෙත් නැතුව..
    වාහනේ ඌ තියං සල්ලි ලමයි තුන්දෙනාට බෙදලා දෙනවලු..
    ඌට ඕක ඇති..

    :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මං යනවා හොරිකඩයෝ දැන්..
    හෙන ගහපල්ල තොපිට හැදිගෑවිලාම පලයව් මූසල හැත්තා සේරම තොපි..

    මිටින් ඒක අතරේ ඉවසන්න බැරි බෝකක් ෆිට් වේවා කියල අපි සේරම රතු මාමට විශ් කරනවා
    :yes::yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mn dekke nene miniho:sorry::sorry:
    bota mehen danna thbbe
    highway eliyata ena wahana walata thel gahala supiriyata profit parak gahanna thibba bota :P:P

    එයේ නෙලොඋ හින්ද මං හිතුවේ අද නැති වෙයි කියලා
    ලිප්ටන් එකේ සින් ඒක
    හොදට නිදා ගත්තා
    මෙන්න මුන් ගිහින් අදත්
    අපරාදේ
    දැන් යන්න බැ තව නිදා ගන්නවා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    එයේ නෙලොඋ හින්ද මං හිතුවේ අද නැති වෙයි කියලා
    ලිප්ටන් එකේ සින් ඒක
    හොදට නිදා ගත්තා
    මෙන්න මුන් ගිහින් අදත්
    අපරාදේ
    දැන් යන්න බැ තව නිදා ගන්නවා
    :eek::eek::eek::eek:
    rajithaya baya welada bn :rolleyes::rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2Q==
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නාගෙනත් ආව :P පලයව් මේකේ ගඳ ගගහ ඉන්නෙ නැතුව ගිහින් නාගෙන වරෙව් ඔක්කොම :baffled:

    ඔය විනාඩියට මොන නැමද යකෝ
    තෝ අග පිහිද ගත්තද තෙත රෙද්දකින් :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    ඌට අය චන්දයක් නම් ඉල්ලන්න බැරි වෙයි
    ඌ රනිල් මෞථ්රී දෙන්නටම උඩින රගන්න යන්නේ දෙන්නම දැන් උට කැමති නැ
    pissuda bn ape moda sinhalayo lassanata okawa aye yawai :lol::lol::lol: