sampath312 said:චිකේ ඡයන්ත අයිය මේ බලන්නකො මලී දාන කැපිලි.....මේ සීරියස් අහන්නෙ මලී කියන තරම් වයස නෑනෙ?
ඔ*හොම කියන එක හරිද මන්දා......

sampath312 said:චිකේ ඡයන්ත අයිය මේ බලන්නකො මලී දාන කැපිලි.....මේ සීරියස් අහන්නෙ මලී කියන තරම් වයස නෑනෙ?
ඔ*හොම කියන එක හරිද මන්දා......

හම් හම් මට විතරක්ම මදි අපේ මහගම සේකර උත්තමයටයි පළවෙනියෙන් වෙන්න ඕනෙ .නමුත් තාම කියවලා පරතිචාර දැක්වුවෙ නම් නැහ.හැබයි සිංහල දන්න උදවිය කියවන්න වටිනවShiwantha said:bohomathma sthuthi machan

sl.manju said:niyamii mehema hari kyawanna set wena eka .. tks dudeee![]()
ගන්න අපේ දේ නෙ
freednbeing said:අම්මේ... මේක කියවලා නෑ මම මීට කලින්. නමුත් ඉස්කෝලෙදි පවා ගුරුවරු කීප දෙනෙක් අපිව යොමු කලා මේක කියවන්න කියලා. ඒත් අපි කොයි තරම් හොදද කියනවා නම් තවම මේක කියවලා නැතුව ඇති අපේ සෙට් එකේ එකෙක්වත්.
මුල ඉදල අගටම එක හුස්මට කියවන්න පුළුවන් වගේ... ඉතිං සේරම කියවලම එන්නංකො මේ පැත්තට...
දැන් කියවලත් ඉවර ඇති නේද?Mata mathaka widihata "aethakandukara himaw arane" song eka thiyenne Heta irak paayai kiyana pothe.jayanthah said:Appata hudu, mage mathakaya awul wela wagey mama hithanne.........ehenam,
"Rajathilaka, Lional saha Priyantha" gena wennethi mama kiyanne


Sathutudaayakai machan. api katha karamu aniwaryenmasampath312 said:ane macho bo set wemu keewata may visa document wagayak nisa patta busy una sorry wenda oney....man may hawasa gaththa stat ekak balannako kohomada baa ganilla kiyala
View attachment 6492
wenama thread ekak yoda gamuda? nathnum mekema karamuda? umbe idea eka kiyapan. not only sekara. but also other legends like G.B senanayake, siri Gunasinghe, rathna sri,parakrama kodithuwakku
Boman said:Sathutudaayakai machan. api katha karamu aniwaryenmawenama thread ekak yoda gamuda? nathnum mekema karamuda? umbe idea eka kiyapan. not only sekara. but also other legends like G.B senanayake, siri Gunasinghe, rathna sri,parakrama kodithuwakku
![]()
Niyamai...Mama heta wenakota kiyawala iwara karanawa Bodima. ethakota katha karamu ee gana. anith ewa eeta passe daamu. prabudhdha anthimata dapan. niyama nirmanayak eeka. heta irak paayai tikak wenas nirmana. mata mathakai eeke me wage kawak thibbasampath312 said:අපි මචෝ මේකෙ බෝඩිම ගැන විතරක් කථා කරමු ,එතකොට තව කාට හරි උනත් කිසිම පැටලීමක් ඇතිවෙන්නෙ නෑනෙ නේද??? කෝ ඉතින් තාම කවුරුත් විචාරයක් දැක්කුවෙ නෑනෙ.මාත් මේ එතකම් තමා බලන් ඉන්නෙ මචෝ ,වැඩේට අත ගහන්න ,.....හෙට ඉරක් පායයි,(ප්ර)බුද්ධ වගෙ එවත් මේ වගෙ සූදානමින් පවතිනව![]()
