උබේ එව්වයින් මන් නොකරන්නේ ජිම් යන එක විතරයි .:P:cool:
යාළුවො නාදායින් නැත්නම් ජීවිතේ කරදර අඩුයි .අත්දැකීමෙන් කියන්නේ :yes:
බොහොම කලාතුරකින් පුරුවේ පිනකට තමයි හොද කල්‍යාන මිට්‍රයින් ලැබෙන්නේ .මටනම් තාම එහෙම හම්බු වෙලා නැ :D
කාලයක් තිබ්බ යාලුවෝ වැහිවහල හිටපු .එත් තේරුනා එක මහා බොරුවක් කියල...