1. WhiteWalker

    Titi Vs Whitewalker

    :yes: :yes: කොට්ට මිනිස්සු වගේ කුණු ගොඩවල් නෙමේ :no:
  2. WhiteWalker

    Titi Vs Whitewalker

    ඉතිං ඕයි මාත් එහෙමනෙ :D කොට්ට වලට දාඩිය දාන්නෑ කුණු කෙල පෙරන්නෙ නෑ හොටු එන්නෑ ගොරවන්නෙ නෑ කුරුලෑ පුපුරල ලේ සැරව ගලන්නෙ නෑ ගඳ ගහන්නෙ නෑ :)
  3. WhiteWalker

    Titi Vs Whitewalker

    කොට්ට දෙකක් ගනිං කොට්ටයක් තුරුලු කරං නිදාගත්තෑකි :yes:
  4. WhiteWalker

    Titi Vs Whitewalker

    :eek:
  5. WhiteWalker

    Titi Vs Whitewalker

    ඔව් ඔව් :yes: තෝ ගේ සීන් ගැන ගොඩක් දේවල් දන්නව :yes:
  6. WhiteWalker

    Titi Vs Whitewalker

    ඒ බෙඩ්ශීට් එක මම පොඩි කාලෙ ඉඳලම ගෙදර තියෙනව තාමත් හොඳට තියෙනව :)
  7. WhiteWalker

    Titi Vs Whitewalker

    එච්චරද ? :baffled:
  8. WhiteWalker

    Titi Vs Whitewalker

    ඇයි මං ඔයාට මගෙ අතේ පොටෝ ගොඩක් එව්වෙ :)
  9. WhiteWalker

    Titi Vs Whitewalker

    මම නං ආස තනියෙන් බුදියගන්න :yes: මම නිදාගෙන ඉන්නකොට කාමරේට කවුරුවත් එනවටවත් කැමති නෑ :) ඒ නිසා මම දොරත් ලොක් කරං නිදාගන්නෙ :yes:
  10. WhiteWalker

    Titi Vs Whitewalker

    මම ලස්සනද නැද්ද කියලවත් මං දන්නෑ :) මූණ වැඩක් නෑ බලන්නෙවත් නෑ :)
  11. WhiteWalker

    mata tag danna bane

    මොනාද ඔයාට දාන්න ඕනෙ ටැග් :)
  12. WhiteWalker

    Titi Vs Whitewalker

    ලස්සන කොල්ලොත් මේකට එනව ඇති කෙල්ලන්ගෙ නම් දාගෙන :baffled:
  13. WhiteWalker

    බුද්දාගම_මුල_සිට_ඉගෙනගන්න

    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ අභිධර්ම මාර්ගය :yes:
  14. WhiteWalker

    Titi Vs Whitewalker

    පෙන්නපං :) මං මේකෙ ඉන්න ඔයාගෙ සොකඩෙ බලන්න ආස අනික් අයට පේන්න දාන්නං :yes:
  15. WhiteWalker

    Titi Vs Whitewalker

    මට නං මේකෙ ඉන්න කාගෙවත් මොකවත් බලන්න ඕනෙ නෑ :)
  16. WhiteWalker

    Titi Vs Whitewalker

    ඉතිං ඔයාට බඳින්න ඕනෙ බැඳල නැති එක්කෙනෙක්වද ? :confused: ඉතිං අනේ බැඳල නැති එක්කෙනෙක්ව ඔයා බැන්දාම එයා බැඳල වෙනවනෙ එතකොට ඔයා බැඳල ඉන්නෙ බැඳපු එක්කෙනෙක්වමනෙ :sorry:
  17. WhiteWalker

    MS Paint හද රැඳි දේ...

    මොකෙන්ද ඇන්දෙ ? :eek:
  18. WhiteWalker

    Titi Vs Whitewalker

    එයා බැඳල තියෙන නිසා තමා ඔයාට බන්දල දෙන්න හැදුවෙ :yes:
  19. WhiteWalker

    MS Paint හද රැඳි දේ...

    මේ පේන්ට්ද ? :angry: කිව්ව දේ කරපං පණ්ඩිතය වෙන්නැතුව :angry:
  20. WhiteWalker

    Titi Vs Whitewalker

    ඔයා බෝයි කෙනෙක් කිව්ව නේ උඹව ටිටීට බන්දල දෙන්න ඕනෙ :yes:

    No contents