1. WhiteWalker

    Titi Vs Whitewalker

    කලු පූස ඇවිදං ආපු විදිහ කොහොමද :D
  2. WhiteWalker

    MS Paint හද රැඳි දේ...

    මොකක්ද කියල අහන්න එපා :no:
  3. WhiteWalker

    යාලූ

    ඔයා බෝයි කෙනෙක් නේද ? :)
  4. WhiteWalker

    කෙල්ලෙක්ට උදව් කරන්න විදියක් කියපන්

    කාඩ් එක අරගනෙ දීපං :yes:
  5. WhiteWalker

    BB බැලුවම මට හිතුණ දෙයක්

    පුලුවන් :) මම එහෙම බිස්නස් එකට බැස්ස නං කරන්නෙ හෙරොයින් වලට වස කලවං කල්ල දෙනව :) බීපු උන්ට ආතල් එක විඳල පැයෙන් දෙකෙන් වගේ මැරිල වැටෙන්නයි තියෙන්නෙ :) බොන උන් මැරිල ගියා නං හෙරොයින් කොහොමත් අඩු වෙනව :) අනික ලංකාවෙ ජනගහනයත් වැඩියි රටටත් සේවයක් :)
  6. WhiteWalker

    සයිටම් අහෝසියි. ස්ලිට් යටතේ නව ආයතනයක්

    එහෙනං ලෙඩ්ඩු මැරෙයි :( ඇමරිකාවෙ එන්ගලන්තෙ එහෙම ඔය ෆිල්ම් වල පෙන්නුවට ලෙඩ්ඩු දහස් ගනං මැරෙනවලු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලිං හදන දොස්තරල නිසා :( අපේ මිනිස්සුන්ට ඒක තේරෙන්නෑ :(
  7. WhiteWalker

    කෙල්ලෙක්ට උදව් කරන්න විදියක් කියපන්

    සල්ලි දෙන්නැතුව ඇතිවෙන්න පොත් පෑන් පැන්සල් වගේ දේවල් අරං දෙන්න එතකොට ඒකිට තියෙන වියදම් අඩුවෙයිනෙ :) උඹ අරං ඉවරයි ගත්තෙ නැත්තං ඒ ටිකට උඹටත් කරන්න දෙයක් නෑ විසි කරනව ඇරෙන්න කියපං :yes:
  8. WhiteWalker

    seizure

    නෑ බං තව කොහෙද රටක ඔය වගේම ෆිට් එක හැදුනාම ඌ ලඟ ඉන්න එකෙක් සපත්තුවකට හුජ්ජ කොරනවලු :baffled: උන් කියන්නෙ ඒකට හොඳ වෙනව කියල :sorry: යකඩ අතට දෙන්න ඕන්නෑ සෙම එහෙම හිරවෙන්නැති වෙන්න ඔලුව පැත්තකට හරෝල තියාගෙන හිටිය නං හරි :yes:
  9. WhiteWalker

    Next Generation

    ලොකු උන් ලියල පොඩි උන් ලිව්ව වගේ පොටෝ ගහල දානව ලයික් ගන්න :baffled: දැන් හැදෙන ලොකු උන්නං :sorry:
  10. WhiteWalker

    එළකිරි මහාචාර්යවරුන්ට

    උන් බැන්දට පස්සෙ ආතල් අඩු වුනා :sorry:
  11. WhiteWalker

    එළකිරි මහාචාර්යවරුන්ට

    මං සීසන් දෙකක් විතර බැලුව බං ඒ හැටි ආතල් එකක් නෑ බං ඒකෙ :sorry:
  12. WhiteWalker

    දොස්තර කෙනෙක්ගේ නිදහස

    ආ ඇත්තද ? තොට හමයිනි ලස්සනයි කිව්වොත් තමා දත් හැලෙන්නෙ විදුරුමස් දියවෙන්නෙ දත් පණුවො කන්නෙයි ඔක්කොම ලෙඩ :growl:
  13. WhiteWalker

    එළකිරි මහාචාර්යවරුන්ට

    අහ් කිස් කරගත්තු එක මතකයි :baffled: දැන් ටිකක් ඒව අඩුයි වගේ බං :sorry: උඹ young sheldon බැලුවද ? මට නං ඒක ඇල්ලුවෙ නෑ :no:
  14. WhiteWalker

    එළකිරි මහාචාර්යවරුන්ට

    බුදු අම්බෝ බං මුත්තගෙන් කෝට් දෙකක් පැවත එනව කියන්නෙ උඹේ මුත්ත එසේ මෙසේ එකෙක් නෙමේ :baffled:
  15. WhiteWalker

    දොස්තර කෙනෙක්ගේ නිදහස

    සුද්දියො නාන්නෑනෙ උන්ටත් එක්ක ඇති වෙන්න මූ නාන්නෙ :baffled: නිදහසේ නාන්න දීපං අහිංසකයට :yes:
  16. WhiteWalker

    එළකිරි මහාචාර්යවරුන්ට

    :baffled: උන් දෙන්න ගේ කියල විශේෂයෙන් මොකුත් පෙන්නන්නෑනෙ බං :baffled: ලෙනාර්ඩ්ගෙ අම්ම නිකං කිව්ව විතරනෙ :baffled:
  17. WhiteWalker

    UNP Old Days_ආනන්ද_මෛත්‍රී_හාමුදුරුවෝ

    රනිල් හාමුගෙත් හම විතරයි ශ්‍රී ලංකන් අනික් ඔක්කොම තනිකර සුද්ද :yes:
  18. WhiteWalker

    එළකිරි මහාචාර්යවරුන්ට

    එහෙනං දැන් උඹ කිව්වෙ උඹේ මුත්තගෙන් ලංකාවෙ උන්ට මොනාද ආව කියල ? :oo:

    No contents