1. ගිලිල මැරෙනව දැක්ක
2. මිනී වල බඩවැල් ගලෝල අයිං කරල ඒවගෙන් හොදි හදන හෝටලයක් දැක්ක. මං ඒ හෝටලෙන් බඩවැල් උයල හදපු හොදිත් එක්ක ඉඳි ආප්ප කෑව
3. මුලු ගමටම ඩයිනෝසරයො ඇවිල්ල :( වෙලොසිරැප්ටර්ල එහෙම කාමරේ ජනේලේ ගාවින් දුවනව. කොයි වෙලේ ගෙට පනියිද කියල පණ භයෙන් හිටියෙ :(
4. සොම්බියෙක් ඇවිල්ල මගෙ උගුර...