මේක මෙලෝ රහක් නෑ

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    1635400183324.png

    :baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    යාලුවෙක් කිව්ව‍ දෙයක්.
    මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
    ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
    ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
    ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.

    උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
    උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
    උට දැන් හුරුයි කිව්වේ.

    (බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
    සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
    කියවල බලපන් පොඩ්ඩක් 😊
     
    Apple suwadak wath na bn.

    Die ekak da kohedo dala thiyenne
     
    • Like
    Reactions: Tz4400

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවෙක් කිව්ව‍ දෙයක්.
    මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
    ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
    ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
    ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.

    උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
    උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
    උට දැන් හුරුයි කිව්වේ.

    (බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
    සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
    කියවල බලපන් පොඩ්ඩක් 😊

    apita hikawila tiyenne ekay
    hama detama sugar and miris

    danne oya rasa deka witaray

    ubalage lamaynta oya deka purudu karanna epa
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඕක ඉතින් පැණි රස නෑ තමයි. සීනි වෙනම දාල නෑ නේ. ඕක හොදයි මටනම් නිදිමත යන්න වගේ බොන්න නම්. :lol:

    බොන්න එපා මචං.
    cargills ඔක්කොම xi අයියගේ ගෙදරින් ඉල්ලා ගත්ත ඒවා

    Kotmale & magic ලංකාවේ කිරි තියෙන කාලෙට හොදයි නැත්තං ඒවත් flavour s
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    යාලුවෙක් කිව්ව‍ දෙයක්.
    මෙහෙ අපි සීනි දාල බොන්න හුරුවෙලා ඉන්නේ බීම වලට.
    ඕස්ට්‍රේලියාව වගේ රටවල සිනි දන්නේ නැ ලු ඕවට.
    ඒ නිසා ඔය ඔස්ට්‍ර්ලියාවගේ රටවල හදන (මෙහෙ ෆුඩ් සිටිවලත් තියනවා ) පලතුරු ජුස් සම්පුර්ණයෙන්ම සීනි වලින් තොර සහ ඒ යුෂ පමණක් අඩංගුයි.
    ඒවා මෙහෙ සීනි ගහල බොන අපිට සෙට් වෙන්නේ නෑ. තිත්ත රහට හුරුයි.

    උගේ පොඩි එකාට ඒවා දෙනවලු.
    උට කවදාවත් සීනි දෙන්නේ නෑලු.
    උට දැන් හුරුයි කිව්වේ.

    (බේරී, ෆොන්ටාරා වගේ නම්වලිනුත් තියනවා )
    සමහර විට ඕකත් එහෙමද වෙන්නත් ඇති.
    කියවල බලපන් පොඩ්ඩක් 😊
    පිටරටවල තියනවා බීම වර්ග without sugar, coloring, preservatives
    හැබැයි ඒවා පැහැදිලිව සදහන් කරලා තියනවා.ප්‍රයිස් එක ඩබල්.
    ඒවගේ ඒවා දිව පිනායන රසයක් නැහැ. මම බීලා තියනවා