මහනුවර පාරවල්වල MANHOLE

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    මොකද මේ නුවර ටවුන් එක පුරාම පාරවල් වල හැම තැනම manhole ඒ මදිවට පාරවල් මැද ලොකු කානු කපල තාර ගුලු ගුළි දාල වහල සමහර තැන් වල එක ලග ලග manhole 10-20 තියනවා මේවා ඇයි නිසි ප්‍රමිතියකට කරන්නේ නැත්තේ RDA ඉන්ජිනේරුවෝ ඉන්නේ වාහන නැවතීම තහනම් කියල බෝර්ඩ් ගහන්න විතරද නුවර අවට ගොඩක් පාරවල් ගත්තම හැමදාම එකම තැන වලවල් හැදෙනවා හේතුව හරියට වතුර බහින්න ක්‍රමයක් හදල නැති එක එත් හැමදාම කරන්නේ අර හැදෙන වලවල් වලට තර ගුලි දාන එක විතරයි ඒ වැඩේට ඉංජිනේරුවෝ ඉදල වැඩක් නෑ කම්කරුවෝ කොහොමත් ඕක කරන්න දන්නවා මුන් කරන්නේ රටේ මහජනතාවගේ සල්ලි වලින් පඩි අරගෙන මහජනතාවගේ සල්ලිම පුද්ගලික කොන්ත්‍රාත් කාරයින්ට දෙන එක විතරයි
    පාරවල් වල condition එක අවුල් උනාම වාහන කීයකට එක බලපානවද එකෙන් රටින් කොච්චර විදේශ වලට මුදල් යනවද spare parts ගෙන්වන්න
    නුවර පේරාදෙණිය පාර carpet කරලා දැන් ආවුරුද්දකට වැඩියි manhole තියන තැන්වල වලවල්
    නුවර hospital එක ලග ඉදල පේරාදෙණිය පැත්තට යනකොට දිගටම පාර කඩල manhole ලග ලග දාල එක්කෝ පාරේ අයිනකින් හරි දාන්න ඕනේ එහෙමත් නෑ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    SLT, water board, Municipal council ලයින්ස් RDA එකත් එක්ක කතා කරලා හරි plan එකකට දැම්ම නම් හරි. අනික සමහර වෙලාවල් වලදී මොකක් හරි Line එකක් දාන්න request කරාම දරාගන්න බැරි estimate එකක් දෙනවා. පාර කාපට් කරාට පස්සෙ approval දෙනවා. එතකොට අලුත හදපු පාර කඩාගෙන ආයෙත් line දානවා. මෙතන තියෙන්නෙ communication අවුලක්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    රජයේ ආයතන වල projects කරද්දි හරි coordination එකක් plan එකක් නැති එක තමයි. ඒක ඒ ඒ ආයතන වලට විතරක් හදන්නත් බෑ. රටේ පාලනය ඒ මෙලෝ දෙයක් දන්නෙ නැති හැත්තකට දුන්නනං ඕව ඔය විදිහට ඉවසගෙන ඉන්න එකයි තියෙන්නෙ.

    තව එකක්. ඔය ප්ලෑන් හදද්දි water board එකේ projects තමයි කරන්න අමාරුම.(water & sewer) ඒ නිසා ඒවට හරියන විදියට අනිත් projects වල time එක හදාගන්න වෙනවා. ඒ කිව්වෙ electricity, telecommunication,roads etc.

    Water board එකේ projects එහෙම හදපු පාරවල් උඩින් තාර දාගෙන යනව වගේ ලේසියෙන් කරන්න බෑ. පිටින් බලන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට ඒව තේරෙන්නෙත් නෑ.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    Mama oya scene ewa water board eke kenek gen ahuwa

    eyala kiyanne api RDA ekata gewanawa kiyala 🤣

    man dawasak waterboard eke engek gen ahuwa pare bata walalana thena balanna apu.

    ai oyalata ekathu wela me bata dana eka kanuwak wage ekak side ekaka dala okkolatama oka piliwelakata karanna beri kiyala

    hari haman uttarayak nam hambune na 😞
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ප්‍රාදේශීය සභාවල ඉන්න ලලනාවියන්ට කියන්නකෝ..පිරිමි අපිටම බයින්නේ නෑතුව.. 🤭 🤭 🤭 🤭

    මදැයි ගෑනුන්ව ප්‍රාදේශීය සභාවට යැව්වා.. අලි නාවන තඩි වලවල් දසත පුරා..

    ලංකාවේ විවස්ථාවට පටහැනිව ගෑනුන්ට විතරක් වෙනම ප්‍රතිශතයක් හදලා රොතු බුරුතු ගණන් ප්‍රාදේශීය සභාවලට යවපු කාන්තා අධිපතිවාදීන්ට දැන් සැපද ? ගෑනු හිටියනම් රට හැදෙනවා කියලා නේද ඕකුන් කිව්වේ? :angry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මොකද මේ නුවර ටවුන් එක පුරාම පාරවල් වල හැම තැනම manhole ඒ මදිවට පාරවල් මැද ලොකු කානු කපල තාර ගුලු ගුළි දාල වහල සමහර තැන් වල එක ලග ලග manhole 10-20 තියනවා මේවා ඇයි නිසි ප්‍රමිතියකට කරන්නේ නැත්තේ RDA ඉන්ජිනේරුවෝ ඉන්නේ වාහන නැවතීම තහනම් කියල බෝර්ඩ් ගහන්න විතරද නුවර අවට ගොඩක් පාරවල් ගත්තම හැමදාම එකම තැන වලවල් හැදෙනවා හේතුව හරියට වතුර බහින්න ක්‍රමයක් හදල නැති එක එත් හැමදාම කරන්නේ අර හැදෙන වලවල් වලට තර ගුලි දාන එක විතරයි ඒ වැඩේට ඉංජිනේරුවෝ ඉදල වැඩක් නෑ කම්කරුවෝ කොහොමත් ඕක කරන්න දන්නවා මුන් කරන්නේ රටේ මහජනතාවගේ සල්ලි වලින් පඩි අරගෙන මහජනතාවගේ සල්ලිම පුද්ගලික කොන්ත්‍රාත් කාරයින්ට දෙන එක විතරයි
    පාරවල් වල condition එක අවුල් උනාම වාහන කීයකට එක බලපානවද එකෙන් රටින් කොච්චර විදේශ වලට මුදල් යනවද spare parts ගෙන්වන්න
    නුවර පේරාදෙණිය පාර carpet කරලා දැන් ආවුරුද්දකට වැඩියි manhole තියන තැන්වල වලවල්
    නුවර hospital එක ලග ඉදල පේරාදෙණිය පැත්තට යනකොට දිගටම පාර කඩල manhole ලග ලග දාල එක්කෝ පාරේ අයිනකින් හරි දාන්න ඕනේ එහෙමත් නෑ
    ලංකාවේ හරියට වෙන එක දෙයක් කියපන් මචන් .මහම මහ වේස රටක් වෙලා බන් දැන් . කිසි සැලසුමක් නෑ අධීක්ශයණාක් නෑ මගපෙන්වීනක් නෑ උවමනාවක් නෑ හැගීමක් නෑ ඔහේ යන්නන්වාලේ කරන්නන්වාලේ දේවල් කරනව කියනවා කිසිම දෙයක් හිතන් නෑ . අරාජිත රටවල්. කුඩු කසිප්පු ඩීල් කාරයෝ රටේ මහ පුටු වලට ගියාම රටකට අත්වන කේදජනක ඉරනම ඔය .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක

    Mama oya scene ewa water board eke kenek gen ahuwa

    eyala kiyanne api RDA ekata gewanawa kiyala 🤣

    man dawasak waterboard eke engek gen ahuwa pare bata walalana thena balanna apu.

    ai oyalata ekathu wela me bata dana eka kanuwak wage ekak side ekaka dala okkolatama oka piliwelakata karanna beri kiyala

    hari haman uttarayak nam hambune na 😞

    හරි හමන් උත්තරයක් දුන්නෙ නැත්නම් ඌ හරකෙක් නෙ. ඔය සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙන විදිය. Practically ඕක කරන්න බෑ ඒ ඒ ආයතනවලට ඉහළින් ඒ decisions ගන්නෙ නැතුව. උදාහරණෙකට water board එකට ඕන උනා කියලා එහෙම කාණුවක් කපලා ඒකෙ අනිත් උන්ටත් දාන්න කිව්වට උන් දාන්නෙ නෑනෙ. එහෙම කරනව නං වැඩිපුරම කැමති වෙන්නෙ water board එකේ උන්. මොකද උන්ට තමා අමාරුම වැඩ කරන්න තියෙන්නෙ. ගොඩක්ම අනිත් අයගේ වැරදි නිසා. Electricity, telecommunication projects කරන අය හරියට පිළිවෙලකට ඒ වැඩේ කරන්නෙ නෑ. අන්තිමට උන්ගෙ වැරදිත් water board projects පිටින් යන්නෙ.

    RDA එකට ගෙවනවා waterboard එකෙන් project එකට. ඒ වගේම water board එකේ projects වලටත් ගෙවනවා පාර තිබුණ විදියටම හදන්න. වැඩේ ඉවර උනාම පාර තිබුණ විදියට හදන එක project එක කරන ආයතනෙ වගකීමක්. ඊට කලින් පාර සතියක් කඩලා තියෙනවද, මාසයක් යනවද කියන එක වැඩේ සංකීර්ණ කම එක්ක වෙනස් වෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. අනවශ්‍ය විදියට දික් ගැහෙන ඒව තියෙනව නං ඒවට ඇත්තම හේතුව හොයන්න.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    හරි හමන් උත්තරයක් දුන්නෙ නැත්නම් ඌ හරකෙක් නෙ. ඔය සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙන විදිය. Practically ඕක කරන්න බෑ ඒ ඒ ආයතනවලට ඉහළින් ඒ decisions ගන්නෙ නැතුව. උදාහරණෙකට water board එකට ඕන උනා කියලා එහෙම කාණුවක් කපලා ඒකෙ අනිත් උන්ටත් දාන්න කිව්වට උන් දාන්නෙ නෑනෙ. එහෙම කරනව නං වැඩිපුරම කැමති වෙන්නෙ water board එකේ උන්. මොකද උන්ට තමා අමාරුම වැඩ කරන්න තියෙන්නෙ. ගොඩක්ම අනිත් අයගේ වැරදි නිසා. Electricity, telecommunication projects කරන අය හරියට පිළිවෙලකට ඒ වැඩේ කරන්නෙ නෑ. අන්තිමට ඒ සමහර ඒවත් water board projects පිටින් යන්නෙ.
    Oya kisisma ekek hariyata wedak karanne na mata pena widihata.

    eg: ekak gattot ape gewal walata udin tiyenawa kanda petten wathura bahina loku ala. issara idan oke wathura behela kanu 2 ekatu wela polowa yatin yanna tibba para cross karanna suddage kale wage gal umaga.

    mun aluthen oka heduwa para hadanakota umage kata gehuwe kalin tibba thenata wada udin. Den wathura para udata yanna one para cross karanna. A case eka nisa den kanu uthurala pare wathura yanne

    owa plan karana un karanne unge wasiyata wenna one
     
    • Like
    Reactions: Leb

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Koheth oya vage thamay ban. hodta thiyen aparaval apahu harala bata dala vahanava. eka hariyata karanne ne.
     
    • Like
    Reactions: Leb

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රජයේ ආයතන වල projects කරද්දි හරි coordination එකක් plan එකක් නැති එක තමයි. ඒක ඒ ඒ ආයතන වලට විතරක් හදන්නත් බෑ. රටේ පාලනය ඒ මෙලෝ දෙයක් දන්නෙ නැති හැත්තකට දුන්නනං ඕව ඔය විදිහට ඉවසගෙන ඉන්න එකයි තියෙන්නෙ.

    තව එකක්. ඔය ප්ලෑන් හදද්දි water board එකේ projects තමයි කරන්න අමාරුම.(water & sewer) ඒ නිසා ඒවට හරියන විදියට අනිත් projects වල time එක හදාගන්න වෙනවා. ඒ කිව්වෙ electricity, telecommunication,roads etc.

    Water board එකේ projects එහෙම හදපු පාරවල් උඩින් තාර දාගෙන යනව වගේ ලේසියෙන් කරන්න බෑ. පිටින් බලන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට ඒව තේරෙන්නෙත් නෑ.
    ඔය ආයතන් ප්‍රාධානීන්ට ඕක හරියට කෝඩිනේට් කරගන්න බැරිද?
     
    • Like
    Reactions: Leb and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ කියලත් වෙනසක් නෑ

    කොළඹ, නුවර වගේ සිටීස් වල මාර අමාරුයි ඔය project කරන්න.

    ඔය ආයතන් ප්‍රාධානීන්ට ඕක හරියට කෝඩිනේට් කරගන්න බැරිද?

    බැරි නෑ. ඒත් ඒකට රට ගැන හිතන උන් ඉන්න ඕන. තම තමන්ගෙ වාසියට වැඩ කරන උන් එක්ක ඒව කරන්න බෑ. කොහෙන් ගියත් ඕක දේශපාලනේටමයි සම්බන්ධ වෙන්නෙ. මට ඔය ෆීල්ඩ් එක එපාවෙන්න එක හේතුවක් ඕක. ලංකාව වගේ නොදියුණු රටවල් වල දේශපාලනේ එක්ක කෙළින්ම බැඳිලා තියෙන වැඩ කරන්න ගියාම එපාවෙනවා. දේශපාලනේ කරන්න පට්ට හරක් පත් කරලා උන්ගෙ වැඩ නිසා තමන්ට කෙළ උනාම මෝඩ ජහමනයට ඒක පේන්න තරම් ඔලුවක් නෑ.

    මට අත්දැකීම් තියෙනව ඕව සම්බන්ධ ගොඩක්. ඔය ප්‍රධානීන්ට බැරිද කියන එක ගැන තව කිව්වොත් පුලු පුළුවන් වෙලාවට එහෙම කරන්න බලනවා කට්ටිය. වැඩේ හැටියට තමයි ඒකත්. Private companies දෙකක් සම්බන්ධ වෙලා ඉන්නකොට උන් කැමති නෑනෙ පාඩු කරගන්න. එතකොට පාඩු නොවෙන්න කරන්න පුළුවන් තරම් කරගන්න පුලුවන් තැන්වල කරනවා. එහෙම බැරි තැන්වල උන් කරන්නෙ නෑ.මට එහෙම අත්දැකීම් කීපයක් තියෙනවා.

    මට්ටක්කුලිය Centre Road(Aluthmawatha Road) කියලා තියෙනවා මට්ටක්කුලිය හරහා යන ප්‍රධාන පාර. ඕකෙ Sierra එකෙන් water project එක කරන දවස් වලම Maga එකෙන් Road project එකක් කරා. එතකොට PM ලා කතා කරලා water project එකේ කොටස කරනකන් පාර හදන එක ටික දවසක් කල් දාගත්තා/නැත්නම් schedule එක පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඒකත් දවසක් දෙකක් විතරයි. ඊට එහා කරන්න Maga එකෙන් කැමති වෙන්නෙත් නෑ. ඊට ඉක්මනට කරන්න ඕන උනා කියලා එච්චර දවසකින් කරන්න අමාරු දෙයක් නම් Sierra එකට ඉවර කරන්නත් බෑ. එතකොට මොකක්ද කරන්නෙ?

    අන්න ඒක ඔය කොම්පැනි දෙකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක දැනගන්න ඕන ඊට ඉහළ ආයතන වලින්. ඡන්දයක් ලංවෙලා තිබුණ නං දේශපාලකයින්ට ඕන වෙනවා පාර ලස්සනට හදලා පෙන්නන්න. එතකොට උන් දෙගොල්ලොටම pressure කරනවා. එහෙම කරා කියලා කල් යන වැඩක් ඉක්මනට කරන්න බෑනෙ. එහෙනම් resources වැඩි කරලා වැඩිපුර ගෙවලා කරන්න විදියක් හොයාගන්න වෙනවා. එහෙම කරන්න කැමති වෙනවද ආණ්ඩුවෙන් /රජයේ ආයතනයෙන්?

    උන් Maga එකට pressure කරොත් උන් පාර ඉක්මනට හදලා දානවා අනිත් ඒව හිතන්නෙ නැතුව. එතකොට water project එක කරන උන්ට no option ආයෙ කඩලා වැඩේ කරන්න වෙන්නෙ. ඒකත් ඡන්දෙ තිබුණොත් හරි, ජනාධිපති, අගමැති එනව කිව්වොත් හරි නවත්තන්න ඕන. ඊට පස්සෙ ඒ මඟුල් ඉවර උනාම ආයෙ water project එක කරන උන් ටික ඇවිත් අලුතෙන් දාපු පාර කඩලා වැඩේ පටන් ගන්නවා. උන්ට වෙන මොකක්ද කරන්න පුළුවන්?

    ඔය මම කියපු තැන නම් එහෙම අවුලක් උනේ නෑ මට මතක විදියට. නමුත් එහෙම උනා වෙන තැන්වල. එකටම දාලා කිව්වෙ ටයිප් කරන්න දිග වැඩි වෙන නිසා.

    ඔය මෙලෝ දෙයක් දන්නෙ නැති WFH කරන යක්ක පුතාලා ජනාධිපතිට, අගමැතිට, ඇමතිලා ඡන්දෙ දීලා අලුතෙන් හදපු පාර කඩපු තැනින් කුණුහරුප කිය කිය යනවා එතන වැඩ කරන උන්ට. හරියට උන් ආසාවට කඩලා වගේ. 🤣🤣
    ------ Post added on Oct 29, 2021 at 10:05 AM
     
    උඹ කියන එක හරි නමුත් ඔය රිසෝසස් ගත්තෙ CEB එකෙ

    උඹ හරි,

    ඒක නෙවෙයි ඕස්ට්‍රේලියාවේ බෑන්ක් ඇරෙන්න ෆිනෑන්ස් කොම්පැණි තියෙනවද?
     
    • Like
    Reactions: Leb