මචං මේකයි මාලිංග කියන්නේ ලංකාවට වැඩක් නොකළ කෙනෙක් නෙමයි. මාලිංග ලොකු සේවයක් කළා ක්‍රිකට් වලට ලංකාවේ. පොරට වෙච්ච කෙනිහිලි කම් ප්‍රශ්න එක්ක මිනිහාට රට එපා වෙන තත්වෙට පත්වෙන්න ඇති, එතනින් තමයි පොර රට වෙනුවෙන් නෙමයි කියන තත්වයට වැටෙන්න ඇත්තේ.
මේවගේ මිනිස්සු රැකගෙන රට වෙනුවෙන් යොදවන එක...