S 2 ක් අරන් වෛද්‍ය විද්‍යාලේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අපේ රටේ කොච්චර ගොන් පකාලද ඉන්නේ?
    අනේ හුත්ත.
    එස් 2 තිබ්බ එකාට දොස්තර කෙනෙක් වෙන්න බැරිද?
    එස් 2 තියලා මාලඹේ එකේ ඉගෙන ගත්තට ඔය එස් 2 දිහා බලලා ලමයව ඕකෙන් කොලිෆයිඩ් කෙනෙක් විදියට අවුට් කරන්නේ නෑ නේ.
    ඕකේ ඇතුලේ විභාග එහෙම තියලනේ ඒ ඒ ලමයව ඕකෙන් කොලිෆයිඩ් කරලා අවුට් කරන්නේ.
    සල්ලි වියදම් කරන්න පුලුවන් නිසා ඇන්ඩ් පෙර කරපු පින් නිසා එස් 2 දාන එකාට මාලඹේ ගිහින් හරි ඉගෙන ගන්න පුලුවන් වෙනවා තව දුරටත්.
    කුඩු විකුනන්න , හොරකම් කරන්න නෙවෙයිනේ ඕකට යන්නේ.
    ඉගෙන ගන්න ආසාවක් තියන එවුන්නේ ඕවට යන්නේ විභාගයක් නිසා ජිවිතේ අනාගන්නේ නැතුව.
    මොකටද ඕවට තවුසන්ඩ් , පකේ ටෝල්ක්ස් දෙන්නේ?
    මේකේ ඉන්න එවුන් මාලඹේ යන්නේ කොහොමද ? ඒක අසාධාරණයිනේ කියලා පඩ ටෝල්ක් නම් දෙනවා ඒත් ඔය ටික තේරුම් ගන්න බෑ.
    ඒ ලෙවෙල් එස් 2 කියන්නේ එන්ට්‍රි කොලිෆිකේශන් එක විතරයි.
    ඕකෙන් අවුට් වෙන්නේ ඔය ඒ ලෙවෙල් එස් 2 නිසා නෙවෙයි උගේ ස්කිල් එක නිසා ඇන්ඩ් ටැලන්ට් එක නිසයි ඕකෙන් විභාග පාස් වෙලා අවුට් වෙන්නේ.
    ඕකේ විභාග ඕනවට එපාවට,සල්ලි වලට පාස් කරන විභාගත් නෙවෙයිනේ.
    රජයේ ස්ටැන්ඩර්ඩ්ස් වලට අනුව වැඩ කරන් යන තැනක්නේ.
    බි 3 ඒ ලෙවල් වලට අරන් කැම්පස් යන්න බැරි වෙලා,ප්‍රයිවට්වත් විභාගේ කරගන්න බැරි එකාට කියන්නේ තියන්නේ උබේ ලැබිම ඔච්චරයි මචන් කියලා විතරයි.
    එස් 2 අරන් කැම්පස් යන්න බැරි වෙලා ඒත් සල්ලි වියදම් කරලා හරි ඉගෙන ගන්න තව චාන්ස් එකක් ලැබිලා තියන එකාට කියන්න තියෙන්නේ ඔන්න මචන් උබේ වෙලාව හොදයි,ඕකෙන් ඉස්සරහට ගිහින් ගොඩ පලයන් කියලයි.
    ඔතන මහ ලොකු දෙයක් නෑ පුකේ ඇගිල්ල ගහන් කෑ ගහන්න තරම්.
    ඒ ලෙවෙල් එස් 2 කියන්නේ ඇතුල් වීමේ සුදුසුකම විතරයි.
    ඕකෙන් කොලිෆයිඩ් වෙලා අවුට් වෙන්නේ උගේ හැකියාව මතයි.
    රජයේ නීතිරෙගුලාසි සහ රජයේ අවදානයට ලක් වෙච්ච ආයතනයක් ඕක.
    ඕන ඕන විදියට මිනිස්සු කොලිෆයිඩ් කරලා අවුට් කරන්නේ නෑ ඕකට එන එවුන්ව.
    හෙට උදේ කෑමට කන්න තියන රෙප් ටික කපලා දාපන් මේකට රිදෙන එවුන්.



    Skill and talent required to pass AL > Skill and talent required to pass medical exams conducted by Uni? :confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    පට්ට ගොන් පකයෙක් උබ නම් .
    අනිවා උබ AL ෆේල් කාලකන්නියෙක් වෙන්න ඇති ගෙදරට වෙලා ඉන්න .
    අනේ බන් ඔය විබාග වලින් තමයි ළමයට අනිත් ඒවාට ඔරොත්තු දෙන්න හැකියාව තියනවද නැද්ද කියල මනින්නේ . එහෙනම් al OL නැති කරන්න තිබුන නේ පකෝ ලංකාවේ . අනේ ගොන් හුකන්නො මේක උබේ තාත්තගේ වැරැද්ද .. ගහල හරි ඉස්කෝලේ යැවුවා නම් ඔහොම වෙන්නේ නැහැ අද උබට . කුහක කම නෙමෙයි පකෝ . ඕව ට කෝටි ගණන් දීලා ඩොක්ටර් ලා වෙලා දාස් ගණන් වලින් උබේ අම්මට තාත්තට බෙහෙත් ගන්න යනකොට අය කරන කොට උබටත් ජොබ් එකක් නැති නිසා දරා ගන්න බැරි වෙනකොට තේරෙයි ගොන් පොන්සියා . :yes:


    :lol: anith ekata gona kiyala private campus walata banina ugathage katha karana wachana tika maru :P Mehema aya enawane campus gana katha karanna
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරනු !
    ශ්‍රීලංකා පසුගාමී පක්ෂය
    :oo:BUMP:oo:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba kohomath moda theory danne hama ekatama
    methana man nam dakina theory eka duppathata eka handaakin bedanna epa kiyala
    kannangara thuma nidahas adyapanaya dunne amaruwakata nemei
    ada ekakin patan ganna eka
    heta weddi udu duwanawa
    a weddi duppath lamayekta dokek wena eka hinayak wei
    dan kiyanna epa man kuhakai kiyala
    mage padiya mata tiyei
    mage padiya mechcharai aruge mechcharai kiyala adana ekek nemei man

    ඇයි දුප්පත් උන්ට අමුතු වරප්පරසාද දෙන්න ඕනිද? සල්ලි තියෙන උන් මෝඩයෝ, හොරැ කියලා හිතන්නෙ කම්මැලි හිගන්නෝ. උඹත් එහෙම එකෙක්ද?

    කන්නන්ගර මහත්තයා නිදහස් අධයාපනේ හදුන්වලා දුන්නෙ දුප්පත් ළමයින්ට වැඩිදුර ඉගෙන ගන්න අවස්තාව දෙන්න මිසක්. කැම්පස් තමන්ගේ පුද්ගලික භූදලය කියල ඒවාට අරක්කගන්න නෙමෙයි.

    හැමෝටම අද්යාපනේ නිදහස තියෙන්නෙ ඕනි. සල්ලි ගෙවල හරි නැතුව හරි. දුප්පත් උනා කියලවත් පොහොසත් උනා කියලවත් ඒක වරප්පරසාදයක් කරන්න දෙන්න බෑ.
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    මචන් ලංකාවේ privet school/ International school ගිය එකෙක්ට, රජයේ විශ්ව විදයාල වරම් ලබන්න පුලුවන්ද?
    එහෙම බැයි නම්, ඩොකෙක් වෙන්න ඉන්න එකෙක්ට, ලංකාව තුල ඉදිරියට යන්න පාත් එකක් නැහැනේ ද?
     
    Last edited:

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0


    හැමෝටම අද්යාපනේ නිදහස තියෙන්නෙ ඕනි. සල්ලි ගෙවල හරි නැතුව හරි. දුප්පත් උනා කියලවත් පොහොසත් උනා කියලවත් ඒක වරප්පරසාදයක් කරන්න දෙන්න බෑ.

    100% Agreed
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මචන් ලංකාවේ privet school/ International school ගිය එකෙක්ට, රජයේ විශ්ව විදයාල වරම් ලබන්න පුලුවන්ද?
    එහෙම බැයි නම්, ඩොකෙක් වෙන්න ඉන්න එකෙක්ට, ලංකාව තුල ඉදිරියට යන්න පාත් එකක් නැහැනේ ද?

    london A/L A3k/local A/L B3k minimum illala state uni unge exam ma thiyala standard ekakata karanna onane mchn karanawanam..

    nathuwa salli thiBBa paliyata ammalage thathalage dosthara heena itu karanna witharak thiyena institute ekak unama aulne..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    17119.jpeg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. ලංකාවේ වෙද්‍ය අධ්‍යාපනය ගැන කතා කරන්න කලින් ලෝකේ දියුණු රටවල්වල වෛද්‍ය විද්‍යාල වලට ලමයි තෝරගන්නේ කොහොමද කියලා බලමු.
    වැඩි දුර නොයා අපි අපේ අපේ හිටං මාමගෙයි, රනිල් අංකල්ගෙයි මහප්පගේ රට, ඇමරිකාව උදාහරණයකට අරං බලමු. ඇමරිකාවේ ඩොකෙක් වෙන්න මෙඩ් ස්කූල් යන්න නම් college ගිහින් pre-med subjects ඉගෙන ගෙන graduate වෙනකොට GPA 3.6-3.7 වත් ගන්න ඕන. ( ඇමරිකාවෙ හොඳම මෙඩිකල් කොලේජ් 50ටම ඇප්ලයි කරන්න එයාලා ඉල්ලන GPA එක 3.7+ ) අඩුම ගානේ 3.3 වත් ඕන. 3.3 ගත්තත් සිලෙක්ශන් එක්සෑම් එකට කෝල් කරයි කියල වත් සහතිකයක් නෑ.
    හරි කොහොම හරි ඩොකෙක් වෙනවා කියලා හිතලා කොලේජ් ගිහින් නැහිලා නැහිලා GPA එක 3.9 අරගත්තත් මෙඩි ඉස්කූල් එකට ගන්නේ නෑ. උන් M-CAT කියලා තව සිලෙක්ශන් එක්සෑම් එකක් තියනවා. ඒකෙනුත් මට මතක විදියට 30/35 වත් ලකුණු ගන්න ඕන මෙඩිකල් කොලේජ් එකකට යන්න. ඔය M-CAT එක තියන්නේ, කොලේජ් වලින් එන ලකුණු වැඩිම බුවාලගෙනුත් analytical thinking, quick decision making කොරන්න පුලුවන් cream එක select කොරගන්න. කාලා වරෙන්කෝ. දැක්කද ඇමරිකාවේ සුද්දෝ ලමයින්ගේ ඉගෙනීමට තියෙන අයිතිය නැති කරලා තියෙන හැටි. :growl::growl::growl::dull::dull::dull:
    ඇමරිකාවේ ඔක්කොම වෛද්‍ය විද්‍යාල සල්ලි දීලා ඉගෙන ගන්න එව්වා. පිනට උගන්නන්නේ නෑ. එහෙම වෙලත් උන්දැලා GPA එක ගැන ඔච්චර සැලකිලිමත් වෙන්නේ, එලකිරියේ සහ ලංකාවේ ඉන්න කුහක නැති බුද්ධිමතුන් නොදන්න කාරණයක් උන්දැලා දන්න නිසා. ඒ තමයි, Average brain එකකින්, average memory එකකින් මෙඩිසින් පාඩම් කරන්න, ප්‍රැක්ටිස් කරන්න බෑ.
    ඔන්න ඔහොමයි අපේ මහප්පගේ රටේ බුවාලා තමංගේ රටේ වෛද්‍ය ක්ශේත්‍රයේ ප්‍රමිතිය ආරක්ශා කරගන්නේ. ඇමරිකාවේ විතරක් නෙවෙයි, හිටං අත ලෙවකාලා ආපු එංගලන්තේ, ඩෙංමාර්කේ, ඕස්ට්‍රේලියාවේ, සිංගප්පූරුවේ පවා ඔහොම තමයි කොරන්නේ. (අධ්‍යාපන ක්‍රමය වෙනස්. ඒ වුනාට තෝරගන්නේ ක්‍රීම් එක )

    එතකොට ලංකාවේ ඕක වෙන්නේ කොහොමද?? ලංකාවේ කොලේජ් සිස්ටම් එකක් නෑ නේ. ලංකාවේ තියෙන්නේ, එංගලන්තේ විදියට හදපු අධ්‍යාපන ක්‍රමය. ඉතින් අපේ රටේ මෙඩිසින් වලට සිලෙක්ට් කරන්නේ A/L වලින්. කුසලතා පදනමින් ~400ක්, දිස්ත්‍රික් කෝටා එකෙන් ~600ක්. ඔය 1000ට ගන්නේ A/L වලින් වැඩිම ලකුණු ගන්න අය. ලංකාවේ A/L bio සිලබස් එක වගේ 10 ගුණයක දේවල් තියෙනවා වෛද්‍ය විද්‍යාලයක පලමු වසරේ උගන්නන anatomy වල. :lol::lol::lol: ඉතින් අවුරුදු 2ක් ගොං කොටලා, බයෝ වලට තියෙන ටික කට පාඩම් කරලා A එකක් B එකක් ගන්න බැරි එකාව මෙඩිසින් කොරන්න දැම්මම ඌට දිව්‍ය ඥානය පහල වෙනවද මෙඩිසින් වල තියෙන පත සිලබස් එක පාඩම් කරන්න??? ඕක හින්දා තමයි මතක ශක්තිය වැඩි, තමන් මතක තියා ගත්ත දේවල්, පැය තුනකින් මතක් කරලා, පෙල ගස්වලා ලියන්න පුලුවන් එවුන්ගෙනුත් ලකුණු වැඩි එවුන් තෝරගන්නේ.

    2. දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා පහසුකම් වැඩි දිස්ත්‍රික්ක වල ඉන්න යම් ප්‍රතිශතයකට අවාසි වෙන්න පුලුවන්. උදා- කොළඹින් A1 B2 ගන්න කෙනාට මෙඩිසින් යන්න බැරි වෙනකොට ත්‍රිකුණාමලයේ B3න් මෙඩිසින් යන්න පුලුවන් වෙනවා ඇති. මේ විශමතාවය නැති කරන්න මම කරන යෝජනාව මේකයි. මෙඩිකල් කොලේජ් වලට ඇප්ලයි කරන්න අවශ්‍ය අවම z-score එකක් දිස්ත්‍රික්ක පදනමින් හදලා, ඊට වඩා වැඩියෙන් z score එක ගන්න අයගෙන් ඩොක්ලා වෙන්න කැමති අයට M CAT වගේ විභාගයක් තියලා වැඩිම ලකුණු ගන්න 1000 තෝරගන්න.

    3. හැමෝටම ඉගෙන ගන්න අයිතිය තියෙනවා. හැබැයි වෛද්‍ය අධ්‍යාපනය තියෙන්නේ එක එකාගේ ආසාවල් ඉශ්ට කරන්න නෙවෙයි. මිනිස්සුන්ගේ ලෙඩ වලට ප්‍රතිකාර කරන්න. කිසියම් කෙනෙක්ට වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍ය නම්, හොඳට මහන්සි වෙලා පාඩම් කරලා,රිසල්ට්ස් දාලා තමන් වෛද්‍යවරයෙක් වෙන්න සුදුසුයි කියලා පෙන්නලා වෛද්‍ය විද්‍යාලයකට යන්න. පාලම් බෝක්කු ගානේ, බඩු කෑලි පස්සේ ගිහින් යන්තම් ඒ ලෙවල් පාස් වෙලා, හොර පාරෙන් ඩොකෙක් වෙලා අනිත් මිනිස්සුංගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න හිතන්න එපා.

    4. ලංකාවේ වගේම ප්‍රබුද්ධ බුද්ධිමත් අම්බරු සෙට් එකක් ඉන්දියාවෙත් හිටියා. උන් එකතුවෙලා ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනය විනාශ කරපු හැටි, ඉන්දියාවේ කලින් සෞඛ්‍ය ලේකම් වෙලා හිටපු නෝනා වාර්ථාවක් ලියලත් තිබුනා. කැමති කෙනෙක්ට ගූගල් දෙය්යොන්ගෙන් අහලා බලන්න පුලුවන්.

    5. කුහක කම කියන්නේ තමන්ට අයිති නැති, තමන් සුදුසු නැති දෙයක් බලහත්කාරයෙන් ලබාගන්න හදන එක සහ එහෙම ලබා ගන්න හදන එවුන්ට සුදු හුණු ගාන එක. තමංගේ තියෙන්න ගොබ්බකමට A/L අනාගෙන අයින්ස්ටයින් කියලා හිතං ඉන්න වාහෙලා ලංකාවේ ඉන්නේ. අයින්ස්ටයින් අවුරුදු 26 වෙනකොට PhD එකකුත් අරගෙන, සයන්ටිෆික් පේපර්ස් 4ක් පබ්ලිශ් කරා. ලංකාවේ අයිස්-ටයින්ලා මොකද කරන්නේ?? කරලා තියෙන්නේ??? තමන්ට කොරගන්න බැරි වුන දේ බලෙන් හොර පාරෙන් ගන්න ට්‍රයි කරන එක. පොඩි එවුන්ගේ බ්‍රේන් වොශ් කරන එක. "S3ක් ගත්තම ඇති ඉන්ජෙක් වෙන්න. මෙඩ්ඩෙක් වෙන්න. මල්ලි ඒ ලෙවල් කාලේ ෆුල් ෆන් ගන්න ඕන, අරව මේවා කරන්න ඕන. රැප් සීන් එකේ ඉන්න ඕන. මාක් සකර්බර්ක් අයිය, බිල් ගේට්ස් අංකලුත් ඩිග්‍රී නැති අය. ජාති ජාති බ්‍රෝ " තුක් නොදෝමකිං මෙහෙමත් ලොන්ත කොකටුවෝ. මුංව අයින්ස්ටයින්ට සමාන කරන එක ඒ මනුස්සයටත් කරන නින්දාවක්.

    5. මේ රට මෙච්චර පිරිහිලා තියෙන්නේ රට පාලනය කරන එවුන් සහ උන්ට චන්දෙ දෙන රටේ ඉන්න බහුතරයක් අම්බරුවෝ නිසා. උගත්කමට බුද්ධිමත්කමට නිසි වටිනාකම දෙන්නේ නැති රටක් කවදාවත් දියුණු වෙන්නේ නෑ. බුද්ධිමත්කමට නිසි තැන දීපු සිංගප්පූරුව දියුණු වෙලා තියෙන හැටි දැක්කම තනි ඇහැට ඇඬෙනවා.

    ප.ලි. මම ආයෙත් කාලෙකට එලකිරි නොඑන නිසා බුද්ධිමත් එලකිරි ජනතාව රෙප් කැපුවත්, මගේ පෝස්ට් කෝට් කරලා තවුසන්ඩ් ටෝක්ස් දුන්නත් මට සත පහකට වැඩක් නෑ. ඒ නිසා තවම මොලය පුස් කාලා නැත්නම්, ඉස්නායු හරියට වැඩ කොරනවා නම්, මේකේ ලැගලා ඔන්ලයින් ප්‍රාඥයෝ වෙන්න හදන්නේ නැතුව, හරි විදියට නැති සුදුසුකම් හදාගන්න උත්සාහ කරන්න. ඒක කොරගන්න බැරි නම්, දෑතේ කර්මාන්තයක් වත් ඉගෙන ගෙන දියුණු වෙන්න බලන්න
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin ban oya tikamane minissu rata gihin ganne? etakota kawuruth kiyanne nahane salli deela ganne kiyala. gon athal tamai. tamunge rate salli wena ratakata gihin deela egena gannakota salli deela newi ganne. lol erisiyawa kiyanne oka tamai ban. mole tiyenawanam one kenek ta ganna puluwan. salli tibba nata gonnunta ganna bahane.