මරු බං..... මේකෙන් කොහේ අගතියක් වෙන්නද...?? අරූ සල්ලිත් වියදම් කරලා කෝල් කරා වයිබර් කෝල් එකට නෝන්ඩි කරපු පාර...... අන්තිමේ වයිබර් එකේ නාහෙන් ඇඩුවා නම්බර් එක මකන්න කියලා.... දැන් ඌ ආයේ එයිද රෙද්දක් ඇදන් මේකට....??
![]()
පිස්සුවක් ඇත්නම් හොදා මට බැනලා මමම ත්‍රෙඩ් දාන්න.....බම්ප් කරේ නෑ.... අපේ උන් මම වෙනුවෙන් කතා කරපුවට වචනයක් හරි උන්ව ක්වෝට් කරලා කිව්වේ නැත්නම් හරි නැති නිසයි ආවේ.... ඒකත් බොලා හිතන්නේ මාකටින් ට්‍රික් කියලා....
ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ කියහන්කෝ..... !!
![]()


උරාජ් තාම පරන ට්රික්ස්ම තමයි පාවිච්චි කරන්නේ. තමුන්ටම බැනලා ත්‍රෙඩ් එකක් දාගන්න එක යල්පැනගිය උපක්‍රමයක් බන් 

හජ හා හා හා රිදෙයි

බම්ප් කරේ නෑ.... අපේ උන් මම වෙනුවෙන් කතා කරපුවට වචනයක් හරි උන්ව ක්වෝට් කරලා කිව්වේ නැත්නම් හරි නැති නිසයි ආවේ.... ඒකත් බොලා හිතන්නේ මාකටින් ට්‍රික් කියලා.... 


