කම්කරැවෙන්ටත් සමාජවාදෙ ඇතුලේ නිසි බලයක් ගන්න බෑ කිව්වම ඇයි බන් 1917 කම්කරැවෙක් කම්කරැ ඇමති වෙච්ච එකක් මට කියන්නේ? කම්කරැවෙක් කම්කරැ ඇමති උනාම කම්කරැ ප්රශ්න ටික විසදෙනවද? කම්කරැවො සුරලෝකෙට යනවද?
මෙතන ප්රශ්නය තියෙන්නෙ කම්කරැවා ඇමති පුටුවක වාඩිවීම ගැන නමෛ්. යතාර්තවාදීව කම්කරැවන්ට සමාජවාදෙදි මොනාද...