ඇමරිකාවේ තියෙන්නෙ crony capitalism එකක්. ඒක ගැන ඒ රටේ මිනිස්සුන්ටත් හරි හමන් වැටහීමක් නැහැ. හැබැයි ඔතන තව අන්තයක් තියෙනවා. ඒක තමා ඇමරිකන් මිනිස්සුන්ගේ දැක්ම. ඒ මිනිස්සුගාව සල්ලි ඉතුරැ කරලා කාර් ගන්න, ගෙවල් හදන්න උවමනාවක් නෑ. ඒ මිනිස්සුු ජීවත් වෙන්න අර කවුද කිව්වා වගේ මේ මොහොතට විතරයි.