ඔය LL කියන දේට හරිහමන් අගයක් නැහැ නිශ්චිතව මෙච්චරයි කියල. ඕක EL වලත් සුලු වශයෙන් තියෙනවා. නමුත් LL වලදි තමා හොදින් ම පේන්නෙ ඒක. LLට ඕනිම අගයක් දෙන්න පුලුවන් LL ඒ දෙන අගයට කැමති නම්. ධනවාදයේ මූලික හරයක් තමා ඒක. ඒ කියන්නෙ අයිතිකාරයා තමා තීරණය කරන්න ඕනි LL දෙන්න පුලවන් හොදම අගය මොකක්ද කියල අදාල...