දන්දීම
රත්මලාන ශ්‍රී රත්නාරාමය,
බොරලැස්ගමුව සිරි සෝණුත්තර විහාරය
යන උභය විහාරාධිපති, බස්නාහිර පළාත සහිත
කොළඹ නව කොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක,
සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි, අධ්‍යාපනති,
සූරියගොඩ සිරිධම්ම නා හිමි
විශාල පිරිසකට දානයක් දෙන විට ඒ ඒ දේ සපයා...