මගේ android phone එකෙන් නිකන් තියෙද්දී නිකන්ම සල්ලි කැපෙනවා (Dialog Connection ) එකට මොකද කරන්නේ (data connection dissabel කිරීම හැර ) PLs help