Anuradapura travel guide HELP

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මචන් ල මට අනුරාධපුර පූජා නගරයේ Road map එකක් හොයාල දෙන්න පුලුවන්ද ලොකු උදවුවක් , අටමස්ථානය සහ අනෙක් වැඳ ගතයුතු තැන් වලට ලේසියෙන් යන පුළුවන් වෙන Road map එකක් හොයල දෙන්න,
     

    kaushera

    Member
    Feb 7, 2010
    259
    11
    0
    anuradhapura town 1 tiyenawa tourist information center 1k.railway station 1 lagama tiyenne.podi durakin.etanata giyama book 1k ganna puluwan.aeke map 1 tiyenwa.machan
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Thanks hemotama..

    මට ඕන යන විදිහ මුලින් Plan කරගන්න මොකද මට වැඩිය වෙලාවක් නෑ ඔක්කොම බලන්න එකට Map එකක් ඕන නැතිනම් පාරවල් හොයන්න වෙලාව යනවනේ