මචන්ලා කොරියා වෙන් ගෙන Used computer වල තියෙන windows XP OEM key එකම දල එ PC එකට වින්ඩොව්ස් දැම්මොත් ලංකාවේදී use කරන්න පුලුවන්ද genuine ekak විදිහට licensing ගෙන දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න