ලංකාවේ බිස්කට් වලට දාන වස

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ලංකාවේ බිස්කට් වලට දාන වස

    ලංකාවේ බිස්කට් වලට දාන වස ..බලපල්ලා ලංකාවේම විකුණන ඩෙන්මාර්ක් වල හදන බිස්කට් එකෙයි ලංකාවේ හදන එවගෙයි වෙනස ...වහ කාල මැරෙන්ඩ එපා ලාබෙ බලල ...

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • Capture3.JPG
      Capture3.JPG
      39.6 KB · Views: 1,057
    • Capture1.JPG
      Capture1.JPG
      76.6 KB · Views: 979
    • Capture2.JPG
      Capture2.JPG
      96.6 KB · Views: 1,009

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වටිනව මචන් මේක නම් ගොඩක්.. එතකොට රටින් ගේන බිස්කට් හොදයි නේද මෙහේ ඒවට වඩා ? අපි කොහොමද දන්නේ රටින් ගේන ඒවට තව සදහන් නොකරපු දෙවල් දානවද කියලා ?
    රෙප්++
    TFS :):)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,740
    113
    යෝගට්, අයිස් ක්‍රීම් කන්ඩ වෙන්නෙත් නෑනේ බන් එතකොට :(

    E102 තියෙනව හැම එකේම වගේ :sorry:
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    වටිනව මචන් මේක නම් ගොඩක්.. එතකොට රටින් ගේන බිස්කට් හොදයි නේද මෙහේ ඒවට වඩා ? අපි කොහොමද දන්නේ රටින් ගේන ඒවට තව සදහන් නොකරපු දෙවල් දානවද කියලා ?
    රෙප්++
    TFS :):)

    ශ්‍රී ලංකා නීතියට අනුව සියලු රසකාරක හා වර්ණ පෙන්විය යුතුය් නමුත් ගොඩක් රටවල එහෙම නැ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ශ්‍රී ලංකා නීතියට අනුව සියලු රසකාරක හා වර්ණ පෙන්විය යුතුය් නමුත් ගොඩක් රටවල එහෙම නැ.

    ඒක්නේ අපි දන්නේ නෑනෙ මේ රටින් ගේන එවගේ තත්වෙ කොහොමද කියල මෙහෙම ගහල තිබ්බට
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඔවා බොරු කතා බන් .එහෙනම් අපෙ රටෙ මිනිස්සු බිස්කට් කන විදියට මැරිච්ච තැන් වල ගසුත් පැල වෙලා..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අහාර ජාති කල් තියා ගන්නත් ලාබෙට නිපදවන්නත් මේ රසකාරක යොදා ගන්නවා මේවා නැතිව නිෂ්පාදනය කරොත් නිෂ්පාදකයාට යන වියදම පියවගන්න දාන මිලට ගොඩක් දෙනෙක්ට ගන්න බැරුව යනවා එහෙම නිෂ්පාදකයා මාස කීපයකින් බංකොලොත්

    අපේ දරුවෝ ඉපදිලා ඉන්නේ මුදල් මතම යැපෙන සමාජයක් තියෙන කාලෙක ඉතින් ලෙඩ රෝග උනත් වැඩි ඇයි කන්න තියෙන්නේ ඔක්කොම වස නේ
     
    Najith N Tennakoon

    Junior member
  • Dec 14, 2007
    69
    49
    18
    අහාර ජාති කල් තියා ගන්නත් ලාබෙට නිපදවන්නත් මේ රසකාරක යොදා ගන්නවා මේවා නැතිව නිෂ්පාදනය කරොත් නිෂ්පාදකයාට යන වියදම පියවගන්න දාන මිලට ගොඩක් දෙනෙක්ට ගන්න බැරුව යනවා එහෙම නිෂ්පාදකයා මාස කීපයකින් බංකොලොත්

    අපේ දරුවෝ ඉපදිලා ඉන්නේ මුදල් මතම යැපෙන සමාජයක් තියෙන කාලෙක ඉතින් ලෙඩ රෝග උනත් වැඩි ඇයි කන්න තියෙන්නේ ඔක්කොම වස නේ

    Aniwa.... :(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මතකද චීනේ දරුවන්ට උන දේ ඇන්කර් කිරි බීල... ලංකාවට ගෙන්නන ගොඩක් පිටිකරි වර්ග මිනිස් සිරුරට අහිතකරයි කියල ඔප්පු වෙලා තියෙන්නේ. මමනම් කියන්නේ රටින් ගෙන්නන දේවලට වඩා මෙහෙ ඒවයේ වස අඩුයි කියල...