:lol: මේක දැක්කම මතක් වුනේ. පරන කිරිය තිබුන කාලේ, ඒ කියන්නෙ 2017 වගේ.. ත්‍රෙඩ් වලට බම්ප් දාන්න මං BUMP කියල image එකක් හදන් ඒක දදා රිප්ලයි කර කර හිටියෙ... ඕක දැකපු උබ වගේ එකෙක් මට තිත්ත කුනුහර්පෙන් බැනලා රෙප් කපල තිබ්බා පයියක photo එකක් දාලා... මං ඒ පාර තව වැඩි පුර දැම්මා... :ROFLMAO...